හෙට තෙන්ඩුල්කාර් ක්‍රීඩා නොකරයි!
පාකිස්තානය සමග පැවති තරඟයේදී තමන් දැක්වූ දුර්වල තරඟ විලාසය නිසා තමන්ම මෙම තීරණය ගත් බව හෙතෙම මාධ්‍ය හමුවේ පැවසීය. තමන්ට අවශ්‍ය වන්නේ ශතක 100ක් වර්තා කර ලෝක වාර්තා තැබීම නොව රටේ ජයග්‍රහණය බවත් තමන් නිසි ලෙස ක්‍රීඩා නොකර කණ්ඩායම අවධානමකට ලක් කළ නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
මෙහිදී කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිO දෝනි පැවසුවේ තමන්ගේ කණ්ඩායමේ පන්දු යවන්න් පිළිබඳව තෘප්තිමත් වන බවත් තමගේ පෙර තරඟයේ පැවති දුර්වලතා මග හරවා ගනිමින් ශ්‍රි ලOකා කණ්ඩායමට විශාල අභියෝගයක් හා පීඩනයක් එල්ල කරීමට සූදානම් බවයි. මීට අමතරව තමන්ගේ පිතිකරනය පිළිබඳව ගැටලුවක් නොමැති බවත් තෙන්ඩුල්කාර් ක්‍රීඩා නොකිරීම තම කණ්ඩයමට පාඩුවක් නොවන බවත් කියා සිටියේය. තෙන්ඩුල්කර් වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු යුවරාජ් සිO ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කරන බවත් අශ්වින් නැවතත් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කියා සිටියේය.

Last edited: