ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි
![]()
Fuel prices up from midnight today
Prices of petrol and diesel have been increased with effect from midnight today (April 01), says the Ceylon Petroleum Corporation. Accordingly 90 Octane petrol will be increased from Rs. 115 to Rs. 125 per litre while 95 Octane petrol will go up from Rs. 133 to Rs. 143 per litre. Auto diesel too will be increased by Rs. 3 per litre.
ඩීසල් හා පෙට්‍රල් මිල ඉහළ නගියි
![]()
අද(01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් හා ඩීසල් මිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 න් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 න් ද ඉහළ නැංවෙනු ඇති බව සඳහන්ය.
![]()
මෙම මිල ඉහළයාමත් සමග 90 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 125 දක්වා ද, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 133 සිට රුපියල් 143 දක්වා ද ඉහළ නැංවෙනු ඇත.
http://www.adaderana.lk/news.php?nid=12636
http://www.adaderana.lk/sinhala/news.php?nid=15214
පුලුවන් නම් කියපල්ලා මේකත් April 1st විහිලුවක් කියලා .........!!![]()
![]()
![]()
සුභ අනාගතයක් ..........!!![]()
Oya wadi karaa madi.....

Bus gasthuth wadi karayi
Bus gaasthu wadi karala wadak naha... akata hari yanna oil prices, spare part prices wadi karanawanee.... 
Libya vata gahan hinda thami tel mila vadivela thiyenne.
man hitanne oke varadda thiyenne. Americanva ate.



vote karana, kade yana aya thamaiMR APPIVa APRIL FOOL KALAH


wimal werawasansa wage ne kalpana karala tiyenne.![]()
vote karana, kade yana aya thamai
thawa prado tikak japan welin gen na yan ne
![]()
suba anagathayak![]()

mewata thel gahanneth minissunge salli walinne![]()
gan neth minis sunge salli welingan neth minis sunge salli welin
"balapanko sir yan ne prado eken api yan ne karath then"
karaththe thallu karanna ganna wenne chande dipu gonek thama.
apinam okunta chande dunne naha
lankaweta adu hoda nayakathwayakvote karana, kade yana aya thamai
thawa prado tikak japan welin gen na yan ne
![]()
suba anagathayak![]()