ආදරේ

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    හ්ම්..... අත්දැකිමක් වත්ද ? :confused::P
    ගොඩක් දවසකින් අපේ පෙරේරා යාලුවා දැක්කේ..... :yes:
    කොහොම උනත් ගොඩක් ස්තුතියි අපිත් එක්ක මේ තොරතුරු බේදාගත්තාට....:)

    :yes::yes::yes::yes::D:D:D
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    :confused:
    බොරු කියන්න එපා යකෝ. කියො වෙලෙත් FB චැට්. ගොඩ දවසකින්ලු දැක්කෙ. නිකාට ටිකට් සෙට් වෙලාද? අරුං තාම දොයි ඇති ඊයෙ ගිහින්.

    දෙලුම් අයියට ටිකක් ........... ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම අය ඇති ඒත් හැමෝටම ‍පොදු නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ‍ඔය විදියට බඳින්න කළින් ඉන්න කොල්ල බැන්ඳට පස්සෙ සම්පූර්ණ වෙනස් වෙන වෙලාවලුත් මේ සමාජෙ ඕනතරම් වෙනව. ආදරයට වඩා ඔතන විශ්වාසයේ මදකම, අවබෝධයේ මදකම තමයි ස්මතුවෙන්නෙ බොහෝවිට.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :D Kellata Rata Call karanna Ba,Kaa gahanawa,Apen Call ekak parakku unoth Dawas Gaanak Kane Angili Gahagena inna wenne. :lol: Ekath Eka athakata Fun bang. :P. Monawa Unath Uba daala Thiyena Godak ewa Sahatika Atta :rofl::rofl:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔහොම අය ඇති ඒත් හැමෝටම ‍පොදු නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ‍ඔය විදියට බඳින්න කළින් ඉන්න කොල්ල බැන්ඳට පස්සෙ සම්පූර්ණ වෙනස් වෙන වෙලාවලුත් මේ සමාජෙ ඕනතරම් වෙනව. ආදරයට වඩා ඔතන විශ්වාසයේ මදකම, අවබෝධයේ මදකම තමයි ස්මතුවෙන්නෙ බොහෝවිට.

    මෙන්න මාලිංග අයියා....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආයේ පට්ටම පට්ට
    නිකන් අතීතයට ගිය වගේ මචන් මීට අවුරුදු 6 -7 කට කලින් ඕව ඔය විදියට අත්දැක්ක
    side එකෙන් අල්ලාගෙන ගිනි තැපැ පන්
    බෙල්ලේ එල්ලගෙන කන්න යන්න එපා :yes::yes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :confused:
    බොරු කියන්න එපා යකෝ. කියො වෙලෙත් FB චැට්. ගොඩ දවසකින්ලු දැක්කෙ. නිකාට ටිකට් සෙට් වෙලාද? අරුං තාම දොයි ඇති ඊයෙ ගිහින්.
    Nica Galleface yana kathawak kiwwa mata ude
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහොම අය ඇති ඒත් හැමෝටම ‍පොදු නෑ මං හිතන විදියට. හැබැයි ඉතින් ‍ඔය විදියට බඳින්න කළින් ඉන්න කොල්ල බැන්ඳට පස්සෙ සම්පූර්ණ වෙනස් වෙන වෙලාවලුත් මේ සමාජෙ ඕනතරම් වෙනව. ආදරයට වඩා ඔතන විශ්වාසයේ මදකම, අවබෝධයේ මදකම තමයි ස්මතුවෙන්නෙ බොහෝවිට.

    :eek:
    මේ මොකෝ මේ මූට වෙලා වෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: sudu pusa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ade pera .....:D
    mekanam Patta හරිය!:yes:
    පිස්සු කොරයි!
    5+

    අම්මට හුඩු. මෙන්න මගේ බොක්ක ඇවිල්ලා. කොහොමෙයි? අද ෆයිනල් බලන්ට සෙටාර් වෙන්න විදියක් නැතෙයි?