kiyala wedak ne ban.matath baya eekai.ground eka patta podi. shewag and sachin aawoth nelaiiiiiiiiiiiiiiii![]()

hemadama final waladi api kela karagannawane 
මම දන්න කාලේ ඉඳන් අපිට කවදාවත් අන්තිම එක ගහ ගන්න බෑ මචන්karmeka mahathahemadama final waladi api kela karagannawane
![]()
හැම්දාම කෙල වෙනවා.මං නම් අද කැමති උනේ අපි දෙවනුවට බැට් කරන්න.කොහෙද......
අපිට හඹා ගිහිල්ලා ගහන්න තිබ්බේ.... මොනව උනත් 240k wath ගහ ගත්තොත් අපේ අය කඩියො වගේ ෆීල් කලොත් presure එකක් දුන්නොත් ගොඩ යයි 
මම දන්න කාලේ ඉඳන් අපිට කවදාවත් අන්තිම එක ගහ ගන්න බෑ මචන්හැම්දාම කෙල වෙනවා.මං නම් අද කැමති උනේ අපි දෙවනුවට බැට් කරන්න.කොහෙද......
අපිට හඹා ගිහිල්ලා ගහන්න තිබ්බේ.... මොනව උනත් 240k wath ගහ ගත්තොත් අපේ අය කඩියො වගේ ෆීල් කලොත් presure එකක් දුන්නොත් ගොඩ යයි
![]()

maath kemathi wune 2nd bat karanwata mokada arunta re bowl karanna amarui .... ane manda 240 madi bun ara sehwa n tendulkar doubla wanangathama![]()

me pich eke gahanna amarui ban 260 withara gahuwoth dinanna pluwan..
thama 122i yantham gahagena edi sanga out wuna 