The Final SL vs IND

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    karmeka mahatha :( hemadama final waladi api kela karagannawane :(
    මම දන්න කාලේ ඉඳන් අපිට කවදාවත් අන්තිම එක ගහ ගන්න බෑ මචන්:( හැම්දාම කෙල වෙනවා.මං නම් අද කැමති උනේ අපි දෙවනුවට බැට් කරන්න.කොහෙද......:confused: අපිට හඹා ගිහිල්ලා ගහන්න තිබ්බේ.... මොනව උනත් 240k wath ගහ ගත්තොත් අපේ අය කඩියො වගේ ෆීල් කලොත් presure එකක් දුන්නොත් ගොඩ යයි :confused:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මම දන්න කාලේ ඉඳන් අපිට කවදාවත් අන්තිම එක ගහ ගන්න බෑ මචන්:( හැම්දාම කෙල වෙනවා.මං නම් අද කැමති උනේ අපි දෙවනුවට බැට් කරන්න.කොහෙද......:confused: අපිට හඹා ගිහිල්ලා ගහන්න තිබ්බේ.... මොනව උනත් 240k wath ගහ ගත්තොත් අපේ අය කඩියො වගේ ෆීල් කලොත් presure එකක් දුන්නොත් ගොඩ යයි :confused:

    maath kemathi wune 2nd bat karanwata mokada arunta re bowl karanna amarui .... ane manda 240 madi bun ara sehwa n tendulkar doubla wanangathama :(