---: ElaKiri Official Cricket Thread for Final match Sri Lanka & India :-

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    හිටපු හැටියටනම් ඔය ගාන ගැහුවා කියලා හිතන්න බැහැ ... දැන්නම් අපිට චැලෙන්ජ් එකක් දෙන්න පුලුවන්
    11.gif
    :yes:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හිටපු හැටියටනම් ඔය ගාන ගැහුවා කියලා හිතන්න බැහැ ... දැන්නම් අපිට චැලෙන්ජ් එකක් දෙන්න පුලුවන්
    11.gif
    :yes:
    randiv ta mathews ge aduwa hari aakarenma purawanna wenawa habai :rolleyes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    randiv ta mathews ge aduwa hari aakarenma purawanna wenawa habai :rolleyes:
    :yes: දැන්නම් බොලර්ස් ලගෙ අතෙ තමා ගෙම . බැටින් නම් හොද තැනකට ගෙනාවා :D . 274 කියන්නෙ ඉන්දියා වලට හිතන්න වෙන ගානක් .
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ow ban kulaya ela kolla

    p***a samarayatai chamarayatai wada dahas gunayak ela

    sorry for kapuwa never had a chance in the world cup
    and put in to this too much pressure for him
    samare gaanak na machan,chamara ga masthe thamai thibbe,pakis ekkath me team eka gahuwa nam deffa dinanawa,kapuwa awlak na thamai ban:(,uuth awe gahannama balagena ne,welawata thisara ta wadune:rofl:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :yes: දැන්නම් බොලර්ස් ලගෙ අතෙ තමා ගෙම . බැටින් නම් හොද තැනකට ගෙනාවා :D . 274 කියන්නෙ ඉන්දියා වලට හිතන්න වෙන ගානක් .

    :yes::yes::yes::yes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඉන්දියා 300 ගනන් ගැහුවෙ First Batting වලදි . ඔය ග්‍රවුන්ඩ් එකෙ රැට ගහන එවුන්ට හෙන ගෙමන් දෙන්න වෙනවා :D
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    "Mahela Jaywardene has never scored a century in losing cause, his all 13 centuries - before today - were match winning" Not sure if true, but if it is, that's a staggering stat ...
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :yes: දැන්නම් බොලර්ස් ලගෙ අතෙ තමා ගෙම . බැටින් නම් හොද තැනකට ගෙනාවා :D . 274 කියන්නෙ ඉන්දියා වලට හිතන්න වෙන ගානක් .
    aniwa..mamath sanga out unhama poddak upst una ..mathews unath nahane,,eeth sellama dunna neda elatama..dan inidwe un sachinge roopeta wadhinawa athy !:lol::lol: