---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Zimbabwe Match (10.03.2011) :-
ඔන්න එහෙනම් කට්ටියම අද ඉතාම උණුසුම් තරගයක් බලාපොරොත්තුව ඉන්න මොහොතේ තරගයේ විස්තර සහ ප්‍රතිපල ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් හැදුවා.අද තරගයෙන් අපේ කණ්ඩායම නියත ජයක ලබන බව නම් සිකුරුයි.ඉතින් ඒ ජය ලැබීමට අපේ සතුට පිරි සුබ පැතුම් මෙතනින් එකතු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.
මේ අපේ රට ! අපේ මව්බිම! එකතුවෙන්න අපේ සිංහ පැටුවුන්ගේ පවුර්ෂ්‍ය නංවන්නට !

"අපේ සිංහ පැටවුන්ට හදවතින්ම සුභ පතමු ! (සමස්ත ශ්‍රී ලාන්කික ජනතාව )"