---: ElaKiri Official Cricket Thread for Sri Lanka & Australia Match (05.03.2011)

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Australia-vs-Sri-Lanka-CricketWorldCup2011live.Com_.jpg



ඔන්න එහෙනම් කට්ටියම අද ඉතාම උණුසුම් තරගයක් බලාපොරොත්තුව ඉන්න මොහොතේ තරගයේ විස්තර සහ ප්‍රතිපල ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් හැදුවා.අද තරගයෙන් අපේ කණ්ඩායම නියත ජයක ලබන බව නම් සිකුරුයි.ඉතින් ඒ ජය ලැබීමට අපේ සතුට පිරි සුබ පැතුම් මෙතනින් එකතු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.

Proud_To_Be_A_Sri_Lankan_by_GanjaNinja.jpg

Sri+Lanka+team+2011.jpg


Remaking_the_Cricket_by_isuru71.jpg

ICC-Cricket-World-Cup-2011-Sri-Lanka-announce-15-member-squad-51818.jpg


ද තරගේය්දී පකිස්ටානයට සහයෝගය දක්වන අපේ ලාංකිකයින්ට කිව යුත්තේ මේ දෙයයි.මේ අපේ රට ! අපේ මව්බිම! එකතුවෙන්න අපේ සිංහ පැටුවුන්ගේ පවුර්ෂ්‍ය නංවන්නට !
:yes::yes:

"අපේ සිංහ පැටවුන්ට හදවතින්ම සුභ පතමු ! (සමස්ත ශ්‍රී ලාන්කික ජනතාව )"


 
  • Like
Reactions: shenoxxx