ඊලග_පාරනම්_අපි_දිනනවාමයි

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ane ena saret chamara silva indi ne uui tarangai samaraweerat gahai:confused::confused:
    ape sangala mahelalawa kapala daaai sana vass kapuwa wage ai e weddi egollo wayasai ne
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ආයෙත් දිනයි කියල හිතං බලන එකේ තේරුමක් නෑ, මම මීට පස්සෙ මැච් එක පැරෙදෙනව කියල හිතාන බලනව එතකොට මේ තරම් දුක නෑ. මේ දෙවැනි වතාව:(:(:( ආයෙ නම් පේනතෙක් මානෙක කප් එකක් නෑ.. තිබුනත් මම නිදිමරං බලන්නෙ නෑ.. :(:(
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඊ‍යෙ‍ මැ‍ච්‍ එ‍ක‍ පැ‍ර‍දු‍නා‍ට‍, අ‍ව‍ස‍න්‍ ම‍හා‍ ත‍ර‍ග‍ය‍ වෙ‍න‍ක‍ම්‍ ල‍ං‍කා‍වෙ‍ න‍ම‍ ගෙ‍නි‍ච්‍චෙ‍, අ‍පේ‍ කො‍ල්‍ලො‍ටි‍ක‍ම‍ ත‍ම‍යි‍..
    දි‍න‍න‍ වෙ‍ලා‍ව‍ට‍ celebrate ක‍ර‍න්‍න‍ ඉ‍න්‍න‍යි‍, ප‍ර‍දි‍න‍කො‍ට‍ දා‍ල‍ ය‍න එ‍ක‍යි‍, සි‍ං‍හ‍ල‍ ක‍ම‍ නෙ‍මෙ‍යි‍..... මො‍න‍වා‍ උ‍න‍ත්‍ අ‍පේ‍ කො‍ල්‍ලො‍ හො‍ද‍ ගේ‍ම‍ක්‍ දු‍න්‍නා‍.. ජ‍ය‍ පැ‍ර‍දු‍ම‍ දෙ‍ක‍ම‍ ද‍රා‍ග‍න්‍න‍ පු‍ලු‍ව‍න්‍ එ‍ඩි‍ත‍ර‍ මා‍න‍සි‍ක‍ත්‍ව‍ය‍ක්‍ අ‍පි‍ හැ‍මො‍ට‍ම‍ ති‍යෙ‍න්‍න‍ ඔ‍නෙ‍..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    eelaga parath okama thama wenne.final awith paradila ape un anith team eke un cup eka gannahati ati kehel kapu uguduwo wage balan idi..
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මේ පාරත් අපි අනුශූරයෝ......ලබනපාරත් මෙහෙම උනොත් , ‍‍ඕස්ට්‍රේලියාව වගේ රෙකෝඩ් එකක් තියන්න පුලුවන් වෙයි :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    මේ පාරත් අපි අනුශූරයෝ......ලබනපාරත් මෙහෙම උනොත් , ‍‍ඕස්ට්‍රේලියාව වගේ රෙකෝඩ් එකක් තියන්න පුලුවන් වෙයි :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ranil wage:lol::lol::lol::lol::lol::lol::lol::lol: