MH370 resume after 10 years 😓

netnet

Well-known member
  • Oct 6, 2016
    9,484
    8,253
    113
    MH370

    මැලේසියන් උන බිලියන ගානක් වියදම් කරල හොයාගන්න බැරි උනා. මේ පාර ඇමරිකන් කම්පැනි එකක් ආයේ හොයන්න පටන් ගන්න යන්නේ. හම්බ උනොත් ඩොලර් මිලියන 70යි. මට පේන්නේ මේ පාරනම් හොයල දෙයි. මොකද උන්මනේ දන්නේ තියෙන තැන 🫢
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,429
    8,575
    113
    මේකත් ලංකාව බේරගන්න තියෙන අන්තිම අවස්ථාව වගේ කාලෙන් කාලෙට ගොඩ එනවා, අන්තිමට ගැලරිය චුන් කරලා කඩේ වහල දානවා.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,484
    8,253
    113
    මේකත් ලංකාව බේරගන්න තියෙන අන්තිම අවස්ථාව වගේ කාලෙන් කාලෙට ගොඩ එනවා, අන්තිමට ගැලරිය චුන් කරලා කඩේ වහල දානවා.
    chandayakwat athi
     
    • Haha
    Reactions: SK29 and snm1990