World Cup Final Eka Gana Mata Hithena Dee...

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    අපි දැන් ක්‍රිකට් ලෝක අනුශූරයෝ...!!! ප්‍රථමයෙන් ම සංගා , මහේල ඇතුළු අපේ ටීම් එක ට විශ් කරන වා...

    2a618nc.jpg

    අද මැච් එකේ 47 වන ඔවෙර් එක ටම එන කල් අපේ කාගේත් බලපොරොත් තුව තිබ්බේ දිනන්න පුළුවන් වෙයි කියලා....
    මාලිංග ගේ විකට් ගැනීමත් එක්ක තරගය හොද ආරම්බයක් තිබ්බා. බෝල් කරද්දී... එත් ටිකෙන් ටික තරගය අපේ අතින් ගිලිහි යන ව දුටුවා...
    ඒ වෙලා වෙ ගෙදරට වෙලා මැච් එක දිහා බලන් ඉන්න අපිත් පුදුම පීඩනයකින් නේ මැච් එක බලන්නේ....

    ගෙදරට වෙලා අපිට මෙහෙම වෙන ව නම් තරගය සෙල්ලම් කරපු අපේ කොල්ලන් ට කොච්චර වේදනාවක් හිතට දැනෙන්න ඇද්ද???
    මේ පාර මිස් වෙයි ද කියල හිත ට කොච්චර දැනෙන්න ඇද්ද ?? අපි ට වැරදුනේ කොතන ද ?? ඇත්තටම කියන ව නම් පන්දු යවන අයටත් ඒ වෙලා වේ කරන්න කියල ලොකු දෙයක් තිබ්බේ නෑ... එත් 30 වන ඔවෙර් එකේ දී විතර පොඩ්ඩක් හිතල බලන්න තිබ්බා.... තරගය අපෙන් ගිලිහි යන්න පටන් ගත්තේ 25 ඔවෙර් එකේ ඉදන් වගේ....
    අජන්ත ඇයි මේ තරගයට අවේ නැත්තේ?? එයා ආව නම් bowling side එකේ අද වෙනසක් වෙන්න තිබුන කියල මට හිතෙන ව.. තරංග ගේ අතින් බැට් කරද්දී එයට ලැබුන පන්දු වලින් මීට වඩා දෙයක් කරන්න තිබ්බා. ලකුණු 10 ක් වත් ගන්න තිබ්බා
    එහෙම වුන නම් අද මීට වඩා වෙනස් වේවී අද තරගය...

    අද තරගය බලද්දී කීප් කරද්දී සංගා ටිකක් අසනීපෙන් වගේ නේද හිටියේ?? වෙනද වගේ උද්යෝගයක් දැක්කේ නෑ.... ඇයි ඒ ??

    මට නම් අද හරිම දුක දවසක්...
    ලංකාව වගේ පොඩි රටක් ක්‍රිකට් වලින් විතරයි ක්‍රීඩාවකින් කියල ජාත්‍යන්තරයට අපේ හැකියාවන් පෙන්වන්න තිබ්බේ... ඒකත් දෙපාරක් ම අත ලගටම ඇවිත් මිස් වුණා.... 2007 දී වුණ දේට වඩා අද වුණ දේට ගොඩක් දුක හිතෙන වා... 2007 දී අපි පැරදිලා මේ වෙන තුරු ගහපු හැම මැච් එකක් දිහා බලද්දී ම මට නම් මටක් වෙන්නේ 2007 දී අපිට වුණ දේ ගැන... අද වෙන තුරුත් ඒ දුක තියෙන වා..... 2015 දී මම නම් දකින්නේ bowling side එක හොද මට්ටමක තියේවි.... තව අවුරුදු 4 ක් තියෙන වා. ලංකාවේ අපේ ක්‍රිකට් ටීම් එකේ ලොකු වෙනසක් සිදු වේවි කියල මම හිතන වා.., 2007 දී ගහල ඉවර වුනාම ටීම් එක ගැන අද හිතුන දේම ඔයාල ටත් හිතුනා නේ?, 2011 දී හොද කණ්ඩායමක් ඉදි විද කියල.... බලන්න කෝ දැන් වෙන කොට අපි ට අපේ ටීම් එක ට කොච්චර හොද අය හම්බුනා ද!!.. අජන්ත, තිසර, සුරාජ්, ඇන්ජෙලෝ,සමරවීර, දිල්ෂාන් ගේ සුපිරි පිති හරබ... මේ ඔක්කම වුනේ 2007 - 2011 ත් අතර මේ පුංචි අවුරුදු හතර තුර.... අපේ අය 2007 දී පැරදිලා වැරදි හද ගත්තු නිසා තමයි 2011 දීත් මෙපමණ දුර එන්න පුළුවන් වුනේ... අපේ වැරදි හදන් හොද ටීම් එකක් හදන් මීට පස්සේ ගහන හැම මැච් එකක් ම අපි ට දිනන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරන වා.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    • Like
    Reactions: IveyStyle

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63
    Okkptama wadiya ada team eka select karala thibuna widiya waradi.me selection ekata DESHAPALANA case ekak wela thiyenawa.Ada Ajantha mendis team eken ain kale mokada,me series ekata play nokarapu aya team eka athulata gaththe mokada kiyana eka thamai api aye hithanna one.
     
    rillu

    Member
    Nov 28, 2008
    5,731
    35
    0
    KANDY
    Aniwa...ape sinha pataw match 1ka paradhne na...api dhinum.,,,
    Apita puluwan uparimen ape team 1ka api pili ganna one..mekata okkoma 1kathu wela monawa hari piliyamak kiyanna..
     
    muni273

    Member
    May 31, 2007
    104
    14
    0
    We could not capitalize on poor Indian balling due to final-pressure. Mr. Reliable Nuwan was also wavered but we can not find fault with him as he was not given the chance to play in many games in this series while he was regularly performing. I think we lost a trick by playing three spinners in some games.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hmm
    ow ekanam attha?
    e wagema me tharagaya wikunuwa..wikinnuna kiyala raawayak yanawa...dan magen ahanna epa oheda?kawda kiyanne kiyala..
    shakshi nethuwa tamai okkoma kiyanne,kiyawanne heh heh

    eth ehema wenna puluwanda?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113
    dan ithin owa kiyala wadak naha.mulunma owa hithuwanam api eeye paradinne naha.ara kapugedara ganne nathi ekek kiyala danagenama uwa eeye team ekata damma.owa kare gage onakamatada kiyala issella hoyanna ona:growl:
     
    moko bari?ada kale malaminith salli dakkahama nagitinawa.ape kattiya giyapara IPL yanna ona hinda england tour eka nathi karagaththa.ekata arjunath banna mathakada?dan okkoma salli walata cricket gahanne.arjuna aravinda sana hitiya kale wage neme:growl:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo

    අපි අනු ශූරයොනේ.
    අවුලක් නෑ. අපි පාඩම් ඉගෙන ගත්තා.
    හැබැයි පුතෝ අපි 2015 වෙනකම් ඉන්න ඕන නෑ.
    මොකද 2012 ශී‍්‍ර ලංකාවේ ගහන 2012 T Twenty World Cup අපි ගන්න ඕන.
    ඒක අපිට කරන්න පුළුවන්.

    http://en.wikipedia.org/wiki/2012_ICC_World_Twenty20
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113

    අපි අනු ශූරයොනේ.
    අවුලක් නෑ. අපි පාඩම් ඉගෙන ගත්තා.
    හැබැයි පුතෝ අපි 2015 වෙනකම් ඉන්න ඕන නෑ.
    මොකද 2012 ශී‍්‍ර ලංකාවේ ගහන 2012 T Twenty World Cup අපි ගන්න ඕන.
    ඒක අපිට කරන්න පුළුවන්.

    YES
    :yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes:

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Okkptama wadiya ada team eka select karala thibuna widiya waradi.me selection ekata DESHAPALANA case ekak wela thiyenawa.Ada Ajantha mendis team eken ain kale mokada,me series ekata play nokarapu aya team eka athulata gaththe mokada kiyana eka thamai api aye hithanna one.

    Aniwa Machan Meeka Dinanna Tibba Chance ekak Meeta Wada Ape Ayata Hitanna Tibba

    Aniwa...ape sinha pataw match 1ka paradhne na...api dhinum.,,,
    Apita puluwan uparimen ape team 1ka api pili ganna one..mekata okkoma 1kathu wela monawa hari piliyamak kiyanna..

    Team eka Nam Machan Tawa Mula idan ma Hadanna one matanam peena widiyata Mahela, Dilshan, Kumar, Lasith Godak Kal team eke Hitiya dan.... :(

    hmm
    ow ekanam attha?
    e wagema me tharagaya wikunuwa..wikinnuna kiyala raawayak yanawa...dan magen ahanna epa oheda?kawda kiyanne kiyala..
    shakshi nethuwa tamai okkoma kiyanne,kiyawanne heh heh

    eth ehema wenna puluwanda?

    Oka Hamooma Kiyana wa.. Sanga eeye Upset eken Sellam Kare Dakka da AI EE???

    dan ithin owa kiyala wadak naha.mulunma owa hithuwanam api eeye paradinne naha.ara kapugedara ganne nathi ekek kiyala danagenama uwa eeye team ekata damma.owa kare gage onakamatada kiyala issella hoyanna ona:growl:

    Kapugedara Gahanne Nattam Out wela Giya Boola kanne nathuwa, Ghanna Puluwan ekek ta Deela,, Chamara Hitiya nam eeye :eek::eek::eek:
    Mala Keliyak wena wa Gahanneth na Boola kaka inna wa

    අපි අනු ශූරයොනේ.
    අවුලක් නෑ. අපි පාඩම් ඉගෙන ගත්තා.
    හැබැයි පුතෝ අපි 2015 වෙනකම් ඉන්න ඕන නෑ.
    මොකද 2012 ශී‍්‍ර ලංකාවේ ගහන 2012 T Twenty World Cup අපි ගන්න ඕන.
    ඒක අපිට කරන්න පුළුවන්.

    http://en.wikipedia.org/wiki/2012_ICC_World_Twenty20

    Aniwa :yes::yes::yes::yes::yes::yes::yes:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    2015 දී මම නම් දකින්නේ bowling side එක හොද මට්ටමක තියේවි
    I don't think so. Even Malnga told that he won't be able to participate for next world cup. :(
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    next T20 cup1 aniwa ape ganna one

    but 2015 wrld cup1 gana keyanna thawama kal wade, mokada eka thiyenne NZ & AUS wala nesa, me parata wada godak amaru weai
     
    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    Ela Ela hondata Liyala thiyenawaa :yes: :yes:

    Thxz mchan paradichha wela we mage hitha ta awa karunu tamai
    :) mata hitaganna ba danatamath mara dukai :sorry::sorry::sorry:
    next T20 cup1 aniwa ape ganna one

    but 2015 wrld cup1 gana keyanna thawama kal wade, mokada eka thiyenne NZ & AUS wala nesa, me parata wada godak amaru weai

    EETh Sahodaraya 2007 Paraduna math Apita Oya tikama Hithuna Nhe... eth dan katawe attakuth tiyena wa.... Api Blamuko.... Sanga Kiwwa ne Genalla Dennam kiyala....