කුරුල්ලා සහ කූඩුව...!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කුරුල්ලා සහ කූඩුව...!!

    තරහා වෙන්න එපා..!! මේ කතාවට කළින් පොඩි පැහැදිළි කිරීමක් තියෙනවා. මෙම කතාවේ කතා නායකයා තියෙඩොර් රෑස්වේල්ට්, දෙවෙනි වතාවට වයස අවුරුදු 72 දී අමෙරිකාවේ ජනාධිපති වුණා. මේක ඒ කාලේදී වෙච්ච එකක්.

    දවසක් රෑස්වේල්ට් සභාවක කතා කරන්න වේදිකාවේ අසුන් ගෙන ඉන්න කොට එතුමා ගේ සහයක නිලධාරයෙක් පොඩි තුණ්ඩු කෑල්ලක් එව්වා. එහි තිබුණේ මෙහෙමයි.

    "ජනාධිපති තුමණි, සර්, ඔබතුමා ගේ කළිසමේ බොත්තම් ගැළවිලා!!:shocked::shocked: කතාව පටන් ගන්න කළින් කාටවත් නොපෙනෙන්න ඒවා දාගන්න සර්, කරුණාකර.":eek::eek::sorry:

    ජනාධිපතිවරයා ඒ තුණුඩුවෙම යමක් ලියලා, අර නිලධාරියාට දුන්නා. එහි ලියල ති‍බණේ මෙහෙමයි.

    "මා ගැන සැළකිල්ලෙන් හිටියට ස්තූතියි පුතා, නමුත් මම ඔබට මතක් කරන්න ඕනෙ මැරිච්ච කුරුල්ලෝ කූඩුවෙන් හොට දොට්ට දාන්නේ නෑ කියලා. :lol::lol:බය වෙන්න එපා":yes::yes::cool:

    කමෙන්ට්ස් දාන්න. ලෝ වැඩ පිණිස...!!!:yes::yes:
     
    CM_LK

    Active member
  • Oct 3, 2010
    714
    80
    28

    "මා ගැන සැළකිල්ලෙන් හිටියට ස්තූතියි පුතා, නමුත් මම ඔබට මතක් කරන්න ඕනෙ මැරිච්ච කුරුල්ලෝ කූඩුවෙන් හොට දොට්ට දාන්නේ නෑ කියලා. :lol::lol:බය වෙන්න එපා

    ela ela
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    "මා ගැන සැළකිල්ලෙන් හිටියට ස්තූතියි පුතා, නමුත් මම ඔබට මතක් කරන්න ඕනෙ මැරිච්ච කුරුල්ලෝ කූඩුවෙන් හොට දොට්ට දාන්නේ නෑ කියලා. :lol::lol:බය වෙන්න එපා

    ela ela

    සමහර වෙලාවට මැරිච්ච කුරුල්ලොත් හිටි ගමන් හොට එළියට දානවා...දාලා පත්තරේට headline දෙනවා...සීයා මිණිබිරිය දූෂණය කරයි කියලා....!!:frown::growl::growl::no::no::no::shocked:!
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    සමහර වෙලාවට මැරිච්ච කුරුල්ලොත් හිටි ගමන් හොට එළියට දානවා...දාලා පත්තරේට headline දෙනවා...සීයා මිණිබිරිය දූෂණය කරයි කියලා....!!:frown::growl::growl::no::no::no::shocked:!

    දවසේ කතාව