ICC WORLD CUP awasanayae

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    ඇත්තමයි .....,උඔලට වගේම අපිටත් ඒ වෙලාවෙ මුළු ලොකෙම නැතිවුනා වගේ දැනුන.. මිලියන විස්සක හැලුන කදුළු උඔලගෙ ඇස් වලින් පනිනව හංගගන්න බැරිවුනා .උඔල වගේම අපිත් තාම ඒ දුක හිරකරගෙන අන්තිම මොහෙතෙදි නිදහස් කල සුසුමෙන් වත් ඒ දුක නිවුනෙ නෑ. විශ්වාසයි ඊලග පාර මොන ලෝකෙ තිබ්බත් මොන විදියෙන් හරි උඔල ඒක අපිට ගේනව... එදාට.,,, අපි හැලුන කදුළු වලට හරියන්න ලෝකෙටම ඇහෙන්න හිනාවෙමු ....
     
    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    මාර දුකයි.. ඒ වගේම චාරයක් නැති ඉන්දියාව ගත්ත එක ගැන ඊරිසියයි.. අපෙ කොල්ලොයි ඒ සතුට භුක්ති විඳින්න ඕනෙ. සංගයි අපෙ අනිත් කොල්ලොන්ගෙයි හිතේ තියෙන දුක හිතාගන්න පුලුවන්..

    කියන්න බැරි තරම් දුකකින් ඉන්නෙ. ඉන්දියන් උන් ඔෆිස් ගියාම උඩ පනිනවා..

    අපේ සිංහයින්ට ජය වේවා
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    machan ape team eka best ape team eka 2007 runners up una wagema me parath runners up una, ape cricket poddakwath pahalata watila na

    api prarthana karamu ilagawathawedinam aniwa cup eka ganna labewa keyala
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මුන් නිසා ඉන්දියාවට මැච් බලන්න සල්ලි වියදන් කරගෙන ගිය උන්ට තමා අමු චාටර් ගොඩක් කන්න උනේ.
    මෙයාලනම් ආරක්ෂාව යටතේ මාරු වෙලා ආව. ලංකාවේ මිනිස්සු ගැන හිතලවත් රට ගැන හිතල මිට වඩා හොදට සෙල්ලන් කරන්න තිබ්බා
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    මුන් නිසා ඉන්දියාවට මැච් බලන්න සල්ලි වියදන් කරගෙන ගිය උන්ට තමා අමු චාටර් ගොඩක් කන්න උනේ.
    මෙයාලනම් ආරක්ෂාව යටතේ මාරු වෙලා ආව. ලංකාවේ මිනිස්සු ගැන හිතලවත් රට ගැන හිතල මිට වඩා හොදට සෙල්ලන් කරන්න තිබ්බා

    moda katha kiyanna epa ban Final hari giyapu eka loku deyak match eka dinnananm ubala kiyai anna lions lage wada kiyala. jaya parajaya dekama widaganna puruduweyan
     
    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මුන් නිසා ඉන්දියාවට මැච් බලන්න සල්ලි වියදන් කරගෙන ගිය උන්ට තමා අමු චාටර් ගොඩක් කන්න උනේ.
    මෙයාලනම් ආරක්ෂාව යටතේ මාරු වෙලා ආව. ලංකාවේ මිනිස්සු ගැන හිතලවත් රට ගැන හිතල මිට වඩා හොදට සෙල්ලන් කරන්න තිබ්බා

    උඹට ගොඩාක් දේවල් කියන්න හිතෙනවා....මේක පබ්ලික් ෆෝරම් එකක් හින්දා ඉවසනවා....:)
     
    Asanka 2011

    Member
    Jan 7, 2011
    7
    0
    0
    මුන් නිසා ඉන්දියාවට මැච් බලන්න සල්ලි වියදන් කරගෙන ගිය උන්ට තමා අමු චාටර් ගොඩක් කන්න උනේ.
    මෙයාලනම් ආරක්ෂාව යටතේ මාරු වෙලා ආව. ලංකාවේ මිනිස්සු ගැන හිතලවත් රට ගැන හිතල මිට වඩා හොදට සෙල්ලන් කරන්න තිබ්බා
    ane ban ape kollo tika cup 1 genawanam ubath hari adambaren kiyai neda "me ape sinha pataw" kiyala.konda pana thiyana lankikayek weyan ban.ape un kawadawath pakistan karayo wage salli walata rata pawa dunne na.denneth na.