huawei broadband dongle trouble urgent!

Eclipse

Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    40
    -*Maharagama*-
    machan i need a help 2 fix a huawei e156g broadband dongle.

    Huawei_E156B_Mod_4cb9cc083b197.jpg


    machan me dongle eka my computer eke detect karata datacard setup eka run karanna be error ekak enawa ehema nattan stuk wenawa, man huawei dongle flasher software ekakin flash karanna haduwama error ekak enawa dongle eka detect karala ne kiala , but eka my computer eke tienawa.. im realy confused, adu gane format karanna tibunanam ??? monawada man mekata karanne?

    pls help.

    pls leave a bump if dont know,

    thank u
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මයිකොම්පියුටර් එකේ පෙන්නන්නෙ පෙන් ඩ්‍රය්ව් එකක්නේ... ඒක සෙපරේව් ඉන්ටරනල් සටොරේජ් ඩිවයිස් එකක් ඩොංගල් එක ඇතුලෙ කිබ්බට.... සමහර විට ඔයාගෙ ඩොංගල් එකේ මොඩම් පාට් එකේ හාඩ්වෙයා අවුලක් වෙන්න පුලුවන්......

    වෙන පීසී එකකට ගහලා බැලුවද?
    මොකක්ද යූස් කරන ඕඑස් එක?
     

    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,501
    130
    63
    40
    -*Maharagama*-
    පැටියා;9775423 said:
    මයිකොම්පියුටර් එකේ පෙන්නන්නෙ පෙන් ඩ්‍රය්ව් එකක්නේ... ඒක සෙපරේව් ඉන්ටරනල් සටොරේජ් ඩිවයිස් එකක් ඩොංගල් එක ඇතුලෙ කිබ්බට.... සමහර විට ඔයාගෙ ඩොංගල් එකේ මොඩම් පාට් එකේ හාඩ්වෙයා අවුලක් වෙන්න පුලුවන්......

    වෙන පීසී එකකට ගහලා බැලුවද?
    මොකක්ද යූස් කරන ඕඑස් එක?

    machan man wena pc's 4kata withara gahuwa o.s. xp, vista , 7 , 3ma baluwa eth hari gie naha.. mokada karanne ekata?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    If you can plug in to Ubuntu Linux and do the following things.
    After Plugded in open a terminal and type
    dmesg
    and hit enter and post the out put.
    Also put the out put for lsusb comand in terminal.