Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

E-books

Banned
Apr 3, 2011
145
18
0
අලි බබා සහ හොරු හතළිහ බන් ! අනිත් උනුත් රෙප් අරන් තියෙන්නෙ වෙන උන්ගෙ පෝස්ට් උස්සලා වෙන්න ඇති. ඒක නිසා උන්ට වෙන උන්ගෙ වැරදි හදන්න බැහැ:lol:

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Click on banner to read story
 
E-books

Banned
Apr 3, 2011
145
18
0
අනේ දෙය්යනේ හෙට උදේ වෙන්න කළින් මුගේ ගෙදරට හොරු පැනලා හැම දේම අරන් පලයන්. හෙට උදේට මූට කන්න සතයක් නැති තරම් හිඟන්නෙක් වෙයන්

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Click on banner to read story
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
අනේ දෙය්යනේ හෙට උදේ වෙන්න කළින් මුගේ ගෙදරට හොරු පැනලා හැම දේම අරන් පලයන්. හෙට උදේට මූට කන්න සතයක් නැති තරම් හිඟන්නෙක් වෙයන්

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Click on banner to read story

:no::no: කතා කරන්න ඉගෙනගනින් :yes::yes:
 
E-books

Banned
Apr 3, 2011
145
18
0
:no::no: කතා කරන්න ඉගෙනගනින් :yes::yes:

හොරකම් කරපු එකාට ඉස්සෙල්ලෙ අවවාද දීපන්... හොරු ඔඩොක්කුවෙ තියා ගෙන අපිට අවවාද දෙන්න එපා
 
  • Like
Reactions: hiranrulez

E-books

Banned
Apr 3, 2011
145
18
0
නිතූ;9778788 said:
dan ayye oyage nangi me vistara tika eyama china walata gihinda aran avith tiyenne?me photos tika eyama gatta evada?

ලැජ්ජ නැද්ද බන් ගෑණු වගේ එන්න? උබ නම් පිරිමිකමටත් නින්දාවක්

1. ෆොටෝ ගත්තෙ අපි නෙමෙයි. මම මෙතන ෆොටෝ වලට බැන්නෙ නැහැ නෙ..

2. කෙල්ලො වගේ හැසිරෙන්න හිතෙන එක/ කෙල්ලොන්ගෙ යට ඇඳුම් අදින එක මානසික රෝගයක්.. ගමේ උන් ගහලා එළවන්න කළින් බෙහෙත් ටිකක් ගනින් ගිහින්

----------------------------------------------------------------------------------------------------------------------------------------

Click on banner to read story
 
Last edited:

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ කියන විදිහට නම් චින්තක කරලා තියෙන වැඩේ වැරදියි.. වෙන තැනකින් ගත්තා නම් ඒක කියන්න ඕනේ.. :yes:
    ඒත් ඉතිං උඹ ඕකට ඌ උඹට අතවරයක් කරා වගේ කෑ ගහන්නේ ඇයි...? :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.elakiri.com/forum/showthread.php?t=1099494

    Link 1 hariyata dapan ban....

    උපුටාගැනීමක් නම් ගත්ත තැන දාන්න ඕනේ..... ඒක සදාචාර සම්පන්නයි..... උඹ චින්තකයගෙන්ද.....චින්තකය උඹෙන්ද ඉස්සුවේ කියන ගැටලුව මෙතනදි පැනනගිනවා.....
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    උඹලාවත් කියපල්ලා ඌට බ්ලොග් එකේ ලින්ක් එක දාන්න කියලා... එහෙම බැරි නම් පෝස්ට් එක අයින් කරන්න කියපන්
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නිතූ;9778788 said:
    dan ayye oyage nangi me vistara tika eyama china walata gihinda aran avith tiyenne?me photos tika eyama gatta evada?
    යකෝ ගේශා ලා ඉන්නේ ජපානේ.. චීනයක් ගැන ම්ඔන රෙද්දක්ද කියන්නෙ..? :lol:
     
    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    පැටියා;9778848 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1099494

    Link 1 hariyata dapan ban....

    උපුටාගැනීමක් නම් ගත්ත තැන දාන්න ඕනේ..... ඒක සදාචාර සම්පන්නයි..... උඹ චින්තකයගෙන්ද.....චින්තකය උඹෙන්ද ඉස්සුවේ කියන ගැටලුව මෙතනදි පැනනගිනවා.....

    බ්ලොග් එකේ ඩේට් සහා එළකිරි එකේ පොස්ට් ඩේට් බලපන් මචන් !
     
    • Like
    Reactions: navi
    Status
    Not open for further replies.