Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
මට මතක විදියට නම් මම එලකිරි එකට ආවේ 2010 ජූලි 17.:yes: එදා ඉදන් එලකිරියට හුගක් ආස කලා මම.ලුවන් හෑම වෙලාවෙම එලකිරි ආවා. හුගක් දේවල් ඉගෙන ගත්තා. හුගක් හොද යාලුවෝ ටිකක් හම්බුනා. ඒත් මම අද එලකිරියෙන් යන්න තීරනය කලා. ඒක්ට හේතුව ඔයාල ගොඩක් දෙනෙක් දන්නව ඈති ,:(

Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්


මම ඊයේ ත්‍රෙඩ් එකක් දෑම්ම. ජපානයේ ශේශ වරියන් ගෑන. ඈත්තටම ඒක බ්ලොග් එකකින් ගත්තු පෝස්ට් එකක් තමයි. ඒකේ හුගක් වෑදගත් විස‍්තර ටිකක් තිබුන නිසා හිතුව ඒ ටික එලකිරි එකේ යාලුවෝ එක්ක බෙදා ගන්න ඕන කියල. ඒ නිසා ඒ පොස්ට් එක මම එලකිරියට දෑම්ම.හිතුවෙ මමත් නොදෑන හිටපු එලකිරි යාලුවොත් ගොඩක් නොදන්නව ඈති කියල හිතපු තොරතුරු ටිකක් බෙදා ගන්න විතරයි. මම වෑරදි ඈති මොකද මම souse එක දෑම්මෙ නෑති නිසා. :(
ඒකට ඊයේ ඉදන් E-book එකා එක ඒව කියනව.ඒක උගෙ නන්ගිගේ බ්ලොග් එකලු.වරද පෙන්නල දුන්නට නම් කමක් නෑ. ඒත් මෙහෙම මඩ ගහල ත්‍රෙඩ් එකක් දාපු එක ගෑන හුගක් දුකයි. එලකිරියේ මම කිසිම දවස්ක මේ වගේ ත්‍රේඩ් එකක් දෑක්කේ නෑ. උබල ගොඩක් දෙනෙකුත් මගෙ ගෑන වෑරදියට හිතාගෙන ඉන්නව ඈති. කමක් නෑ මචන්ල. මගෙනුත් වරදක් උන නිසා මම ඒ ගෑන මුකුත් කියන්නේ නෑ. ඒත් එලකිරියේ බ්ලොග් පෝස්ට් දාපු පලවෙනියත් මම නෙවෙ. අන්තිමය මම වෙන එකකුත් නෑ. අනික , මම මේ වෙනකල් ත්‍රෙඩ් හෑට ගානක් දාල තියෙනව. ඒවයින් 4ක් 5ක් ත්මයි බ්ලොග් වලින් ගත්තුව තියෙන්නේ. ඉතුරුව සේරම මම අතින් හදල දාපුව. anyway , ඔයෙ ගෑන ආයේ කතා කරන්න මම කෑමති නෑ.

හ්ම්ම්... එලකිරිය ගෑන , එලකිරියේ වටිනකම ගෑන , එලකිරියේ අපි අතර තිබුන යාලුකම් ගෑන මට කියන්න වචන නෑ. කවදාව
ත් ඈහෑට වත් දෑකල නෑති උනත් මේකේ කොල්ලො අතර මාර බෑදීමක් තියෙනව. ඒ නිසාම තමයි අපි එලකිරියට මෙච්චර Addict උනේ. ඒත් මට නම්, තවදුරටත් මේකේ ඉන්න පුලුවන් තත්වයක් තියෙනව කිල හිතෙන්නේ නෑ.මට ඉන්න හිතෙන්නේ නෑ. ඒ නිසා මම එලකිරියෙන් යන්න තීරනය කලා.:( ආයි කවදාවත් මම එලකිරි එන්නේ නෑ.:sorry: එලකිරි එක වෙනුවෙන් පුන්චි හරි මතක හිටින දෙයක් මමත් කරන්න ඈති කියල හිතනව. එහෙනම් ඒ ඈති මට. :):(

අන්තිමට කියන්න තියෙන්නේ , මෙච්චර කල් මගෙත් එක්ක හිටපු , මට උදව් කරපු , යාලුවො හෑමෝටම ගොඩක් ස්තූතියි.ඒ අතර විශේශයෙන් මතක් වෙන පිරිසක් ඉන්නවා.
Kingdewi , gouken , Ribbons , Sudu pusa , Bc_Dilum , ghoest , maxxa , වගේ තව ගොඩක් හිටියා. ඒ හෑමෝටම ගොඩක් ස්තූතියි.

ඒ වගේම GTRZ අයියඅටත් ගොඩක් ස්තූති කරනව අපි වෙනුවෙන් මේ වගේ සයිට් එකක් කරගෙන යන එක ගෑන.

මම යනව මචන්ල... හෑමෝගෙම හෑමදේම සාරථක වෙන්න ප්‍රාර්තනා කරනව.
11.gif


මම යනව යාලුවනේ....:sorry:


Gud Bye.... :(


[URL="http://www.elakiri.com/forum/showthread.php?p=9773809#post9773809"][/URL]​
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    :eek: aiyooo machan oya eka eka kata kahanawata kiyana ewa ganan ganna epa ban :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pissuda ban ?? :eek: indapan yanna epa...blog ekakin gattanam source danna ona thamai.. umba nihathamaneewa warada piliganin ethakota hari.. kawru monawa kiwwath moko eeta passe ?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,490
    5,900
    113
    ane mey yakoooooooooooooo.. kawruth godak un meek thread danne ehen mehen usala thama.. .. mey ka umba damma laba prayojana sandha neme ne....ane mey ban..meke innawa gobba pataaw wagayak... ganan ganna epa...

    yako wiki eke aithi karaya umbalawa maranna ona ne.. when ppl copy from wiki an put in ther blogs sites and all stuf... ane mey podi un wage hasirenna epa ban.. menna mehe indin..
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමේ බන්.මෙන්න මෙහෙ හිටු:)
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    aiiyo henam uta e post tika ela kiri eke danna thibbane u dapu nethi hindane uba danme.eke kisi wereddak ne machan.................................
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕවයින් සැලෙන්න එපා යාලුව.. මේක ෆෝරම් එකක් නේ. උඹට වඩා වැරදි කරපු එවුන් මේකෙ කිසි ගානක් නැතුව ඉන්නව..ඔහොම තමයි ඉතින් ඔන්ලයින් කමියුනිටි වල හැටි...:yes::yes:

    උඹට ඉන්නම බැරි තත්වයක් තියනම් අනිත් උන් වගේ වෙන අයිඩී එකක් හදාගෙන වරෙන්..
    ;)
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    ඕවා ගණන් ගන්න එපා බන්
    උඹ වැරැද්ද පිළිගන්නවානම් එච්චරයිනෙ
    යන්නේ මොකටද
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඕවයින් සැලෙන්න එපා යාලුව.. මේක ෆෝරම් එකක් නේ. උඹට වඩා වැරදි කරපු එවුන් මේකෙ කිසි ගානක් නැතුව ඉන්නව..ඔහොම තමයි ඉතින් ඔන්ලයින් කමියුනිටි වල හැටි...:yes::yes:

    උඹට ඉන්නම බැරි තත්වයක් තියනම් අනිත් උන් වගේ වෙන අයිඩී එකක් හදාගෙන වරෙන්..
    ;)

    :yes:;)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අනේ මේ හිටපන්, ඔය එක එක හිවල්ලු කඩාපාත්වෙනවා උබ ඕව ගනන් ගන්න එපා
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් බ්ලොග් ලියන එකෙක් හැටියට මගේ පෝස්ට් එකක් කවුරුහරි උස්සල උගේ වගෙ වෙන කොහෙහරි දැම්මොත් මටත් මල පනිනව තමයි. :growl::growl: ඒත් ඔහොම බනින එකනම් මමත් අනුමත කරන්නෙ නෑ. කොහොමත් එලකිරි එකේ වැටෙන ගොඩක් පෝස්ට් වෙන කොහෙන් හරි කොපි කරල දාන ඒව තමයි. ;);) හැබැයි කොපි කරේ කාගෙන්ද කියල සෝස් එක දානවනම් හොඳයි. ඌ බැන්න කියල උඹ එලකිරි එකෙන් යන්න ඕනෙ නෑ නෙ. ඌ කතා කරල තියෙන විදිහෙන්ම උගෙ හැදියාව පේනවා. :confused::confused: උපන් ගෙයි වැරදි හදන්න අපිට බෑනෙ බන්. උඹ ඔව ගනන් ගන්නෙ නැතුව වැරදි හදාගෙන හිටපන්. අපි කවුරුත් මිනිස්සුනෙ බන්. :cool::cool::cool:

    මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ඔහොම යනව කියල ත්‍රෙඩ් දාපු කවුරුත් මේ වෙනකන් ගිහින් නෑ. :lol::lol: :yes::yes: ;);)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    යකෝ උබට එහෙම යන්න දෙනවද? හිටු මෙන්න මෙහෙ........ඒ thread ගණන් ගන්න එපා බන්.........ඕව නම් මොනවද නැට්ට පිටින් අලි මැරෙන්නේ.:yes::yes::yes:
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඕවයින් සැලෙන්න එපා යාලුව.. මේක ෆෝරම් එකක් නේ. උඹට වඩා වැරදි කරපු එවුන් මේකෙ කිසි ගානක් නැතුව ඉන්නව..ඔහොම තමයි ඉතින් ඔන්ලයින් කමියුනිටි වල හැටි...:yes::yes:

    උඹට ඉන්නම බැරි තත්වයක් තියනම් අනිත් උන් වගේ වෙන අයිඩී එකක් හදාගෙන වරෙන්..
    ;)


    :yes::yes::yes::yes::yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සුදු මහත්තයා;9781213 said:


    මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ඔහොම යනව කියල ත්‍රෙඩ් දාපු කවුරුත් මේ වෙනකන් ගිහින් නෑ. :lol::lol: :yes::yes: ;);)

    ගියපු අයත් වෙන ID හදාගෙන ආව.. ඒවගේම පරණ එකෙනුත් හොරාට ලොග් වෙනව :lol::lol:
     
    Status
    Not open for further replies.