Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
Good Bye මච්න් !! ආයේ වෙන නම්ක් හදාගෙන එළකිරි එකට වරෙන්....
මම උඹට ඉන්න කියන් නෑ, යන්න එපා කියන්නෙත් නෑ.... මොකද උඹත් වරදක් කරල නෙ ඉන්නෙ.. හරියට නිකන් මැරිලා ඉපදියන් වගෙ scene එකක්.
Good Bye!!


sirawatama
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
me machan..thread ekama kiyawanna be..
mama hithana widiyata..ubata utthara lebila tiyenne...
balapan kee denek ubata adareda kiyala.. hah hah hah
pissu kelinne nethiwa idapan...
oya e book kiyana eka sakkili ballek,,,uge original ek id eka hoya gatthoth apitath kiyahan hode...
 

itsnotme

Member
Sep 25, 2010
622
34
0
Elakiri.com is a family... me koheda yana ekaala meeke awilla kaagahuwata api ganan ganna oone naa.. eka ekaage talks nisa apee memberslata mokuth kiyanna epa machanla..

 

itsnotme

Member
Sep 25, 2010
622
34
0
natta pitin ali marenawa ban,,, oowa monaada onna ohee hitahan,, oya blog kaarayo unge blog promote karaganna oita wadaa deeewal meeke karaa ban,,
 

downloaded

Member
Nov 28, 2009
132
11
0
මම කතා කරන හැටියෙන් මගේ හැදියාව පේනවා.. ඌ කරන වැඩ වලින් උගේ හැදියාව පෙන්නේ නැද්ද? අමු හොරෙක්ට ජාතක වෙච්ච කාළකන්නියෙක්!! යනවා කියලා පච කෙළිනවාට උගේ පවුලටම හෙන ගහන්න ඕන

එතකොට කියහං බලන්න උඹ ජාතක ‍වෙලා ඉන්න එකා. අ‍නේ ‍මේ පලයං ‍ඩෝ යන්න. දැන් ඉවසුවා ඇති ‍තො‍ගේ ‍බොරු ‍ගොං පාට්. දැං ඌ සමාව ඉල්ලුව‍නේ. ‍ඇයි උඹට ‍පේන්නේ නැද්ද. එතකොට උඹ ජාතක කල එකා පොට්ටයෙක්ද. මේ කතාකරන්න ඉගෙන ගනිං බල්ලා. චින්තක කියන්නේ මේකේ වැඩක් ඇති දෙයක් කරපු එක. ඇත්ත ඌ නං කරල තියෙන්නේ මහා ගොං කමක්. උඹ වගේ අවජාතකයෙක්ගේ බ්ලොග් එකක ආර්ටිකල් එකක් මේකේ දාපු එක. උඹට වඩා උං ආවා මේකේ පොර ටෝක්ස් දාගෙන. අපි දුන්න වැඩේ ගානට. උඹල වගේ කාඩ්බෝඩ් වීරයන්ට මෙහෙම කතා කරේ නැත්තං තේරෙන්නේ නැහැ.
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
මට කියන්න තියෙන්නේ මෙච්චරයි චින්තක.........
මේ කතා කරන විදිහෙන් පේනවා මේ බ්ලොග් ලියනව මත්තයා‍ගේ හැදියාව......
උඹ කරල තියෙන්නෙ වැ‍රැද්දක්.............
මම ඒක කලින් ත්‍රෙඩ් එකේම කියුවා......
ඒත් මේ මහතා කතා කරන විදිහනං කොහෙත්ම අනුමත කරන්න බැහැ..........
මේවගේ කෙනෙක් නිසා නං උඹ එලකිරි එක දාලා යන්න එපා.........
අපේ ‍ආර්ටිකල්ස් වෙන තැං වල යන හැටියට අපි එහෙනං පැලිලා මැරෙන්න ඕන.........
මම හිතනවා උඹ අපිත් එක්ක දිගටම ඉඳීවි කියලා..........
උඹට බුදු සරණයි..............!!!
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ගනන් ගන්න එපා. එහෙම බැලුවොත්
සුනිමල්ටයි, Scurvy ටයි, මිගාරටයි, මල් බාබා ටයි, Windows8
ටයි කියන දේවල් හැටියට ඒ කට්ටියට Online එකෙනුත් යන්න හිතෙයි. ;)
සොරි හොදේ :rolleyes:. මේ කට්ටිය
ආදර්ශය ගත යුතු පිරිසක්. :yes:
 

rep+beggar

Member
Mar 7, 2011
70
30
0
ඒත් මම අද එලකිරියෙන් යන්න තීරනය කලා
මචන් උඹ යන්නම නේද යන්නේ. ඔව් ඉතින් මේ වගේ දේවල් තියෙන කොට ඉන්න එක හරි නෑ තමයි.
ඒක නෙවෙයි, උඹ යන නිසා උඹට රෙප් වැඩක් නෑනේ. උඹේ රෙප් ටික මගේ එකවුන්ට් එකට මාරු කර ගන්න බැරිද?
මචන් උඹේ රෙප් මට දීලා පලයන්කෝ.
Godd Luck...:yes::yes::yes:
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මචන් උඹ යන්නම නේද යන්නේ. ඔව් ඉතින් මේ වගේ දේවල් තියෙන කොට ඉන්න එක හරි නෑ තමයි.
ඒක නෙවෙයි, උඹ යන නිසා උඹට රෙප් වැඩක් නෑනේ. උඹේ රෙප් ටික මගේ එකවුන්ට් එකට මාරු කර ගන්න බැරිද?
මචන් උඹේ රෙප් මට දීලා පලයන්කෝ.
Godd Luck...:yes::yes::yes:


කල දුටු කළ වල ඉහ ගැනීම.
 
Status
Not open for further replies.