Chinthaka_tc නම් මහ අසික්කිත හොරෙක්

Status
Not open for further replies.

Mozilla

Well-known member
  • ඉතින් ඒකට මම පළිද? ඒකට මගේ නංගිගෙ බ්ලොග් එක පළිද? උබගෙ ලිපියක් ඉස්සුවොත් ඒකට උබ කෑගහපන්.. උබ නිකම් කතා කරන්නෙ හරියට අර යන්නෙ කොහෙද? ඇහුවාම පුකේ උපන්ලප කියනවා වගේ නෙ

    මචෝ මේ අහපන්.මන් උබට යාලුවෙක් විදිහට කියන්නේ.දැන් ඕකට මෙහෙම කගහල වැඩක් නැ.මහන්සියෙන් කරපු දෙයක් ගත්තම දුක තමා.උබ උට හොදින් කියපං.අපි ඔක්කොම කොල්ලොනේ මචං.වැරදි වෙනවනේ අපි ඒවා හදාගමු.උබ අහල නැද්ද වැරදි කිසිම මිනිස් ගතියක්.සමව දීම දේව ගතියක් කියල.
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    නිතූ;9779037 said:
    ayyala wena wadak wage a para

    ඔව් ඔව් අපි මේ උඹට හයි කරන්න පොල්ලක් හොයනවා.. නිකම් පළයන් බන් නොදී
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොනවා වුනත් චින්තක හොඳ එකා..ඕක හිමින් සැරේ විසඳගනින්...:yes:
    උඹ ඔච්චර තරහගන්න එපා බං... යකෝ වෙන දෙයක් එහෙම වුනොත් උඹ එතනම පුපුරලා මැරෙයිනේ... :D
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඉතින් ඒකට මම පළිද? ඒකට මගේ නංගිගෙ බ්ලොග් එක පළිද? උබගෙ ලිපියක් ඉස්සුවොත් ඒකට උබ කෑගහපන්.. උබ නිකම් කතා කරන්නෙ හරියට අර යන්නෙ කොහෙද? ඇහුවාම පුකේ උපන්ලප කියනවා වගේ නෙ

    පලයන් බන් යන්න, උඹ මේ ට්‍රැෆික් අදින්න කරන මෝඩ ජෝක් එකක් වගේ..
    ත්‍රෙඩ් එක දාපු එකාට කියපන් ඌ ඒක මකන්න කියලා ඇඩ්මින්ට කියයි.
     

    Mozilla

    Well-known member
  • මන් දන්නවා දැන් චින්තකයා,ඒ-බූක් නිසා මට සිංහල කොටන්න පුළුවන් වෙනවා.බලපකෝ කවද කොටපු සිංහලද කියල මන් මේ කොටන්නේ.කාටද ආඩම්බර?:rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මොනවා වුනත් චින්තක හොඳ එකා..ඕක හිමින් සැරේ විසඳගනින්...:yes:
    උඹ ඔච්චර තරහගන්න එපා බං... යකෝ වෙන දෙයක් එහෙම වුනොත් උඹ එතනම පුපුරලා මැරෙයිනේ... :D
    Chinthakaya hoda eka thamai............eka muta kiwwata therenne nane ithin :yes::yes::yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔටුවා ? මොන පිස්සුද :D
    ඔටුවා ලොවෙත් නෑ :rofl:

    හරි එහෙනම් .. මම මේ මගේ ලඟ තියෙන chivas එකක් දෙන්න හැදුවේ.. වතුර බොන ලමයින්ට ඉතිං ඒවා වැඩක් නැහැනේ... ;)
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මොනවා වුනත් චින්තක හොඳ එකා..ඕක හිමින් සැරේ විසඳගනින්...:yes:
    උඹ ඔච්චර තරහගන්න එපා බං... යකෝ වෙන දෙයක් එහෙම වුනොත් උඹ එතනම පුපුරලා මැරෙයිනේ... :D

    :yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මන් දන්නවා දැන් චින්තකයා,ඒ-බූක් නිසා මට සිංහල කොටන්න පුළුවන් වෙනවා.බලපකෝ කවද කොටපු සිංහලද කියල මන් මේ කොටන්නේ.කාටද ආඩම්බර?:rolleyes:
    :shocked::shocked: mata hodatama sure thawa tikak wela yaddi me thread eka page 100k gahanawa.........meke post watenne Radio thread ekaka wage ne ban :shocked::shocked:
     
    Status
    Not open for further replies.