My new stuff!!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකටද හිනා වෙන්නේ. බඩු ටික දැක්කම හිනා යනවද:eek:
    මුගේ හයිටෙක් බඩුනම් පිස්සු හැදෙනවා ඒත් මේකා කවදාහරි මැරෙන්නේ මකූළු දැළක පැටලිලා. නැත්නම් සර්පයෙක් ගහලා:lol:
     
    • Like
    Reactions: nadman

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,234
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මොකටද හිනා වෙන්නේ. බඩු ටික දැක්කම හිනා යනවද:eek:
    මුගේ හයිටෙක් බඩුනම් පිස්සු හැදෙනවා ඒත් මේකා කවදාහරි මැරෙන්නේ මකූළු දැළක පැටලිලා. නැත්නම් සර්පයෙක් ගහලා:lol:

    :(
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    මොකටද හිනා වෙන්නේ. බඩු ටික දැක්කම හිනා යනවද:eek:
    මුගේ හයිටෙක් බඩුනම් පිස්සු හැදෙනවා ඒත් මේකා කවදාහරි මැරෙන්නේ මකූළු දැළක පැටලිලා. නැත්නම් සර්පයෙක් ගහලා:lol:
    :lol::lol:habai muu inne ela pot ekaka wage,balapan eliye lassana view eka
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked: බය වෙන්න එපා මොනා උනත් උඹේ ආත්මේ මාරු වෙයි:lol:
    මමනම් අනිවා එනවා මලගෙදර:D
    :lol::lol:habai muu inne ela pot ekaka wage,balapan eliye lassana view eka
    ඔව් බං බොන්න හොඳයි වගේ. ඒත් මේකත් එක්ක එකතු වෙලා බිව්වොත් අනිත් දවසේ උදේට නැගිටින්න වෙයිද කියලා සැකයි. බීලා ගහක නටන්න එහෙම කියාපු පොට් එක:lol:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ඔව් බං බොන්න හොඳයි වගේ. ඒත් මේකත් එක්ක එකතු වෙලා බිව්වොත් අනිත් දවසේ උදේට නැගිටින්න වෙයිද කියලා සැකයි. බීලා ගහක නටන්න එහෙම කියාපු පොට් එක:lol:
    sirawata,habai eliyema inna ona:lol:gas athule.gas uda,eka eka widihata bonna puluwan
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් ඔව්....එතන ලැට් එකක් විතරයි අඩු.....:P
    ඔය ගේ වටේ සාරවත් විදියට වල් වැදිලා තියෙන්නේ මේකා පොහොර ගහලා කියලා හිතුවද, මූ ඒවත් අපතේ යවන්නේ නෑ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    sirawata,habai eliyema inna ona:lol:gas athule.gas uda,eka eka widihata bonna puluwan
    වැද්දෝ වගේ ඇඳගෙන තමා බොන්න වෙන්නේ. ඕනිමනම් ස්පයිඩර් මෑන්ලා වගේ එන්නත් පුලුවන්. කොහෙද මූ තනියමනේ බොන්නේ:lol::lol: