Sri lankan Advertising

supzter

Member
Nov 20, 2010
1,136
481
0
මෙන්න බලන්න කට්ටිය, මේක මම ගිය අවුරුද්දෙ, ඒ කියන්නෙ මට අවුරුදු 17 කාලෙ ඇඳපු එකක්. මේ මම මගේ යාළුවන්ට අවුරුද්දට සුභ පතන්න දාපු පින්තූර.

මේ පින්තූරේ මේ අවුරුදු කාලෙ සී අයි බී විලාසිතා මන්දිර වල දොරවල් වල මෙහෙම දකින්න ලැබුන. මගේ අනුදැනුම නැතුව මේව ගත්තෙ කොහෙන්ද කියල දැනගන්න මගෙ අම්මයි තාත්තයි CIB එකේ කළමනාකාරතුමා මුන ගැහුන.

attachment.php


ගංගොඩවිල Brands Advertising කියල තැනකින් තමයි මේව කරල තියෙන්නෙ. මම අහන්නෙ, Advertisers වුනාම, තමාගේ නිර්මාණශීලීත්වය උපයෝගි කරගෙන වැඩ කරන්න ඕනෙ කට්ටියක් නේද? එහෙම අය ඉස්කෝලෙ යන ළමයෙක්ගෙ නිර්මාණ හොරකම් කරන්නෙ ඇයි?


ළමයෙක්ගෙ බොළඳ චිත්‍රයක් හොරකම් කරන්න තරම් අපේ රටේ Advertising කළාව පහතට වැටිලද?
 

Attachments

  • ade appa2.jpg
    ade appa2.jpg
    82 KB · Views: 1,110
  • Like
Reactions: minipura

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දැන් ලංකාවේ එක බැනර් එකක් වත් තියේද ඔය වෙළඳ දැන්වීම් ආයතන වල වැඩ කරන ග්‍රැෆික් ඩිසයිනර්ස් ලගේ නිර්මාණ? මම නම් දැකල තියෙන හැම එකේම තියෙන්නේ internet එකෙන් උස්සපු vector images අරගෙන edit කරලා හදපු ඒවා.ඔයාගේ එකත් ඒ වගේ google කරද්දී අහුවෙන්න ඇති.

    ඒ උනාට ඕක නිකන් අතාරින්නෙපා..ඔය මිනිස්සුන්ට පාඩමක් උගන්නන්න ඕන
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    wow....nice pic bro, eke yata tiyenne oyage namada? (supul amarakoon) ehemanam legal action ganna puluwan, mekata mokakhari karanna....
     
    Last edited:
    • Like
    Reactions: supzter

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Machan meka lesiyen arinna epa.claim karapang, anika aith ubage art ekauk koheta hari upload karaddi watermark ekauk dala dapang.harima kathai brand advertising eke wada.m okunge phone number hoyagena call karala baninawa.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,298
    5,379
    113
    ube nirmanaya hoda nisane un use kale , eka nisa uba hoda gaanak illaganin .... anith eka buddhimaya depala sorakam kireemak ... barapathala waraddak ....
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    Sue them machan....wandiyak ganna puluwan wei,buddimaya depola wanchawak ne.Sirawata case ekak file kalot honda wandiyak sure :yes::yes:

    Eka thamai. Hmmm.......mata anith prashne mama girl kenek nisa. Case yayida danne na mama enter wunoth.......:sorry::sorry:
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Be Proud your self.................. you can spread your talents withing this. anyway nice works done................
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    machan.......brands advertising eken payments illanna..puluwan oyata...
    ehema CIB eketa wagakeemak ne oya gena.... arun thamai hora...un sadaranayak kale nathnam.... unwa cha karala damu...horu widihata.... thadi e mail campain ekak damu...hora kauda kiyala...