SKYPE_එකේ_නොදන්න_වැඩ
ආයුබෝවන් !
මේ තියෙන්නෙ මේ මගේ හතර වෙනි ත්‍රෙඩ් එක
මේපාර ලිව්වෙ ස්කයිප් එක ගැන ස්කයිප් කිව්වම ඉතින් හැමෝම දන්නවානේ නොදන්න කෙනෙක් හොයාගන්න නැති තරම් ඉතින් මේ දන්න ස්කයිප් එක ගැන නොදන්න දේවල් ටිකක් තමා කියන්න හිතුවෙ
1)ස්කයිප් දෙකක් එකපාර යූස් කරන හැටි (හොර වැඩ කරන අයට තමා ගොඩක්ම වැදගත්)
මුලින්ම කරන්න ඕනෑ ඩෙක්ස්ටොප් එකට ගිහින් රයිට් ක්ලික් කරලා නිව් ගිහින් ෂෝර්ට් කට් එකක් ගන්න එක
දැන් පල්ලෙහා තියෙන ඇඩ්රස්එක ලොකේෂන් එක විදිහට දෙන්න
"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
නෙක්ස්ට් දෙන්න ඊට පස්සේ ෆිනිෂ් දෙන්න දැන් වැඩේ ඉවරයි ස්කයිප් එකවුන්ට් දෙකකින් එකපාර ලොග්වෙලා හොර වැඩ කරන්න පුළුවන්
මේ ක්‍රමේ වැඩ කළේ නැත්නම් මෙතනදී ඔයාගෙ ස්කයිප් ඉන්ස්ටෝල් කරලා තියෙන තැන වෙනස් ! ඒ පාත් එක තමා "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාන්න ඕනේ ඒක හොයා ගන්න විදිහ දන්නේ නැත්නම් බලාගන්න හොයාගන්න විදිහ
ඩෙක්ස්ටොප් එකේ හරි ස්ටාර්ට් මෙනූ එකේ හරි තියෙන ස්කයිප් ෂෝර්ට් කට් එක තියෙන තැනට ගිහින් ඒ මත රයිට් ක්ලික් කරලා ප්‍රොපටීස් යන්න ඒකෙ ටාර්ගට් කියලා පෙන්වන්නෙ ලොකේෂන් එක තමා පාත් එක කොපිකරගෙන කලින් දාන්න කිව්ව "C:\Program Files\Skype\Phone\Skype.exe" වෙනුවට දාලා හිඩසක් තියලා /secondary කියලා ලියලා හදන්න එතකොට ඒක හරී
2)අනුන්ගෙ හෝ තමන්ගෙ ස්කයිප් පාස්වර්ඩ් මැෂින් එකකින් අරගන්න කරගන්න විදිහ
ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගන්න මුලින්ම මේක මෙගාබයිට් 1.7 පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ඩවුන් ලෝඩ් කරලා තියාගන්න ලොකු ඉඩක් යන්නේ නෑ මීඩියා ෆයර් එකටයි අප් කළේ ඒනිසා හොද වේගයකින් ඩවුන් කරන්න පුළුවන් මීඩියා ෆයර් ලින්ක් එක ත්‍රෙඩ් එක අවසානයේදි දාන්නම් ඒක තාම අප් වෙනවා තවත් දෙයක් කියන්න ඕනා ඔයාලා මේ ඩවුන්ලෝඩ් කරන්නේ මගේම ෆයිල් මම වෙන අයගේ ෆයිල් රිමෝට් අප් කරන්නේ නෑ ඒ නිසා බයක් නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්
දැන් ඩවුන් කරගත්ත Project 03 [Skype] eline m.s @ elakiri.com.exe එක රන් කරන්න ඊට පස්සෙ ෆයිල් එක්ස්ට්‍රැක්ට් කරන්න ඕනා ලොකේෂන් එකට ඩෙක්ස්ටොප් එක දෙන්න දැන් ඩෙක්ස්ටොප් එකට සිප් කරපු ෆයිල් දෙකක් කොපිවෙයි SKYPEP~1 සහ SKYPEP~2 කියලා එයින් දෙවනි ඒක ඇතුලෙ තියෙන සෙටප් ෆයිල් එක ස්ටාර්ට් කරලා ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්ටෝල් කරන්න
අනික් සිප් ෆයිල් එකේ තියෙන්නේ පෝර්ටබල් ස්කයිප් කියන අනික් ප්‍රෝග්‍රෑම් එක ඒක ගැන ත්‍රෙඩ් එකේ අන්තිමට කියන්නම්
ඉන්ස්ටෝල් වෙලා ඉවර උනාට පස්සේ Register Key.txt එකේ තියෙන කී එකෙන් ප්‍රෝග්‍රෑම් එක රෙජිස්ටර් කරන්න නැත්නම් ඩෙමෝ වර්ෂන් එක තමා යූස් කරන්න වෙන්නේ
දැන් ඉතින් කරන්න ඕනෑ දේ දන්නවනේ අමතක වුන පාස්වර්ඩ් අරගන්න තමා මේක හදලා තියෙන්නේ ඒවුනාට මම නම් ගෙදර අයගේ පාස්වර්ඩ් දෙකක් අරගත්තා මේක යූස් කරලා
3) ස්කයිප් ඉන්ස්ටෝල් නොකර ස්කයිප් පාවිච්චි කරන විදිහ
මුලින්ම කියන්න ඕනේ මේක සම්මාන දිනපු ට්‍රස්ටඩ් සයිට් එකක් ! වඩා වැදගත් මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට
ස්කයිප් සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන්න හැම තැනමත් බෑනේ උදාහරණයක් කිව්වොත් ඔෂිස් එකේ මැෂින් එකට ස්කයිප් දාගත්තොත් දැක්කම ලෙඩක් නේ මේක ඒකට විසදුමක් අනික සමහර මැදපෙරදිග රටවල ස්කයිප් විතරක් නෙවෙයි හැම චැටින් සයිට් එකක්ම බ්ලොක් කරලා ඒ කට්ටියටත් මේක ලොකු උදව්වක් ඒ හැම එකකටම වඩා මොබයිල් ෆෝන්වලින් නෙට් යූස් කරන කට්ටියට තමා මේක වැදගත් විශේෂයෙන්ම අයි ෆෝන් යූසර්ස්ලට මේ සයිට් එකෙන් SKYPE විතරක් නෙවෙයි MSN , Yahoo ! , G talk , Facebook , Aim/ICQ ,Jabber , Myspace කියන හැම සර්විස් එකක්ම ලබාගන්න පුළුවන් කරන්න තියෙන්නේ සයිට් එකට ගිහින් යූසර්නේම් පාස්වර්ඩ් දීලා ලොග්වෙන එක විතරයි ඊට පස්සේ ඉතින් දිගටම චැට් තමයි චැට් විතරක්ම නෙවේ කෝල්ස් ගන්නත් පුළුවන් කිසි බාදාවක් නැතුව
මේ තියෙන්නෙ සයිට් එක
IMO
4)පෝර්ටබල් ස්කයිප්
මේක දාගත්තම ස්කයිප් එක යන ඕනා තැනක අරන් යන්න පුළුවන් ප්ලග් කළා චැට් කළා කීලොගර්ස්වලට අහුවෙන්නේ නෑ කැෆේවලින් නෙට් යූස් කරන අය තමන්ගෙ ස්කයිප් පාස්වර්ඩ් එක ජනසතුවෙනවට කැමැත්තක් නැත්නම් ඒ අයට පුළුවන් දැන්ම පෝර්ටබල් ස්කයිප් එක ඩවුන් කරගන්න මේ වැඩේට උවමනා කරන්නේ පෙන් එකක් වගේ රිමූවබල් මීඩියා එකක් විතරයි ෆෝන් මෙමරි කාඩ් එක වුනත් පුළුවන් මේ ස්කයිප් එක පෙන් එකකට දාන්න පුළුවන් තරමට ක්‍රියේට් කරලා තියෙන්නෙ එම්බී ගානක් වෙන්නෙ
මුලින්ම මෙතනින් ප්‍රෝග්‍රෑම් එක ඩවුන්ලෝඩ් කරගෙන අන්සිප් කරගන්න
ඒකෙන් ස්කයිප් පෝර්ටබල් අළුත්ම වර්ෂන් එක පෙන් එකට ඉන්ස්ටෝල් කරගන්න දැන් වැඩේ අවසන් හරි සිම්පල්
මේ තියෙන්නෙ කරන විදිහ පියවරෙන් පියවර
දැන් කරන්න තියෙන්නේ පෙන්එක ඔෆිස් එකේ හරි නෙට් කැෆේ එකේ හරි මැෂින් එකට ගහලා චැට් කරන එක තමා පබ්ලික් නෙට්වර්ක්වලින් ස්කයිප් යූස් කරන කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත්
මීඩියා ෆයර් ඩවුන්ලෝඩ්
ත්‍රෙඩ් එක ප්‍රෙයෝජනවත් වුනානම් අමතක නොකර අදහස් දක්වලා යන්න අනික් අයටත් දකින්න බම්ප් එකක් දාලා යන්න

මගේ අනික් ත්‍රෙඩ්
වින්ඩෝස් XP සෙවන් කරන හැටි
හීරුණ_ඩීවීඩී_සීඩී_වැඩ_කරවන_සොෆ්ට්වෙයාස්
හිඩ්න්_නොකර_නොපෙනෙන_ෆෝල්ඩරයක්_හදන_විදිහ

Last edited: