සෙනසුරු

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ල මම ඊයේ කම්බරේ ඉද්දි මට ඇහුන සිරසේ news වලට සෙනසුරු ග්‍රහය ගැන මොකක්දෝ කියනවා උබල දන්නවනම් පහල දාපන් :):):)
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සෙනසුරු ග්‍රහයා සිරස කෙලින් නතරවෙලාලු!:eek::eek:
    ඒකලු උන්ට දැන් කෙලවෙලා තියන්නේලු!
    :lol::lol::lol::lol:
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    සෙනසුරු ග්‍රහයා සිරස කෙලින් නතරවෙලාලු!:eek::eek:
    ඒකලු උන්ට දැන් කෙලවෙලා තියන්නේලු!
    :lol::lol::lol::lol:


    :lol::lol::lol::lol:15 ෙවනකම් සිරසක් තියනවනම් පරිස්සම් කරගනිල්ලා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරස....!!! කොහෙද බන්ස් එහෙම එකක් උන්ට....!!!!

    සෙනසුරු ග්‍රහයා සිරස කෙලින් නතරවෙලාලු!:eek::eek:
    ඒකලු උන්ට දැන් කෙලවෙලා තියන්නේලු!
    :lol::lol::lol::lol:

    මම විරුද්ධයි...!!!:frown: හේතුව උන්ට සිරසක් නැතිවීම....!!!! උන් නම දාල තියෙන්නේ උන්ට නැති ශරීර අවයවය ගැන හිතලා....තමන්ට එහෙම එකක් ති‍බේ සහ අහන-බලන උන්ට එහෙම එකක් නැතේය යයි හිතලා...!!!!!:yes::yes:
     

    Enindu

    Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    සෙනසුරු ග්‍රහයා සිරස කෙලින් නතරවෙලාලු!

    maxxa...talk..yaa...:cool: