ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    දැන් සාප කරල වැඩක් නෑ.. චන්දෙ දුන්නනේ.... කුම්බලා මාලු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු..

    :yes::yes::yes::yes:
    :yes::yes::yes:
    :yes::yes:
    :yes:


    xbk8lv.jpg


    2whjudg.jpg
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    apita mekata karanna deyak tiyenawa ..mun wage ballanta chandaya nodi inna eka ...match eke mula idanma sanga upset eke hitiye..arjuna ranathunga kiwweth ewage deyak..samahara wita sanga kala kirenna ati deshapaluwange wada wadawalata.
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    37
    ඩොටේ
    මමත් උබ වගේ තමයි මැච් බලන්නේ නොකා නොබී මැච් එකක් නම් කෙල්ල පවා මිට වෙන්න යන්නේ නෑ එක බලනවා සිරාවට මේ වෙන දේවල් ගැන මාර දුකයි බන් ක්‍රිකට් වලට මොන වෙයිද බන් ඉස්සරහට ?:(:(:(:(

    apita mekata karanna deyak tiyenawa ..mun wage ballanta chandaya nodi inna eka ...match eke mula idanma sanga upset eke hitiye..arjuna ranathunga kiwweth ewage deyak..samahara wita sanga kala kirenna ati deshapaluwange wada wadawalata.


    pin pawu kiyala deyakuth nehe wageee ban. meee kaala kanni karana dewal walata munta mukuth wenne nehene! oya ageeeta inne!
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    MR මේ කළගුණ සැලකීම ආරම්භ කළා විතරයි..
    හැමෝම කියන්න වගේ බලන් ඉමු...ආපහු පාරක් කළගුණ සලකපල්ලා.....

    මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නෑ..
    ප්‍රබල විපක්ශයක් නැති එකේ පාඩුව තමයි මේ...


    විපක්ශයෙ උන්ට උන්වත් ගොඩදාගන්න බැරුව ඉන්න එකේ, උන් කොහොමද මේ රට ගොඩ දාන්නේ??
     
    • Like
    Reactions: Mahinda Raja paksha

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    munata tawa chandeth denawane lankawe moda hu*tala...!!! maha modayo me lankawe un ...ane manda..!!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    pin pawu kiyala deyakuth nehe wageee ban. meee kaala kanni karana dewal walata munta mukuth wenne nehene! oya ageeeta inne!
    ඔව් බන් හෙනයක් වැදුනත් වදින්නේ කොහෙවත් ඉන්න අහිංසක මිනිහෙක්ට මේ වගේ ක්‍රිකට් කන රට කන එවුනට එ‍හෙම වෙන්නේ නෑනේ :angry::angry: හය හතර තේරෙන කලේ ඉදන් මැච් බලනවා ලංකාවේ ක්‍රිකට් වලට මෙහෙම වෙනකොට බලාගෙන ඉන්න පුලුවන්ද බන් අපි‍ට, රටේ නායකයෝ බලයට කරන ආදරේට වඩා ආදරයක් අපි ක්‍රිකට් වලට කරනවා :(:(:(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මුන්ට මුකුත් වෙන්නෙ නැත්තෙ ඇයි? අනෙ දෙවියනේ මුන්ට පනුවෝ ගහපන්! කුනු වෙලා මැරියන්! විඳව විඳව මැරියන්! පවුල් පිටින් හැඳි ගෑවිලා පලයව්! සාප වේවා! සාප වේවා! සාප වේවා!

    [/B]

    katada sapa wenna ona???:confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
     
    දැන් සාප කරල වැඩක් නෑ.. චන්දෙ දුන්නනේ.... කුම්බලා මාලු කෑවනම් විඳවපන් බළලෝ කිව්වලු..
    වැඩක් නැ බන් කියල.. තව චන්දයක් තියල බලපන්.... ගොන් හැත්ත අයෙමත් චන්දෙ දෙන්නේ නැද්ද කියල......
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    athe thibba match ekane bn...shit...affooo Namal karaya awoth iwarai oka dannawada cricket gana....hhh...
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    matat oka hituna bn..api kochchara nam adareida cricket walata...noka nobi cricket match balanne....et dan wena de gana nam patta dukai bn...mokak hari awlak tiyenawa bn...dan ape president giya kiyala ehe lokka awe nane.. nikan namata inna president awe... sanga ta balapamak wat awada danna.. match 1a paradinna kiyala..etakota munta ona deyak kara ganna puluwan ne... karumet hari namal cricket board 1ta awot aniwa..me okkoma wela tiyenne....deshapalana uwamawata.......balamu mokada wenne kiyala.........

    yahapat heta dwasak cricket walata uda wenawa nam echcharai bn one... magul deshapalane hama magula assema ringanna enawa..e awit eka hodata diunu karala hadanawa nam kamak na..awit kanawa un..kalakanni.... me bak maha akunu gahana kale okunta hena gahannama one..jara hatta.........