UK Fail

NEWS1

Member
Mar 16, 2011
712
59
0
ඩේවීඩ් කැමරන් ලෝකයාගෙන් සමාව ඉල්ලයි.
ලෝකයේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව මහා බ්‍රිතාන්‍යයලු.

UK gives £650 million to Pakistan and apologizes

David Cameron has pledged £650 million to Pakistan and admitted that Britain is responsible for many of the world’s problems. The papers say, “what?”

5571040153_33ee5e03c2_b-480x345.jpg


Addressing a student audience in Islamabad yesterday, Prime Minister David Cameron took responsibility on behalf of the UK for “many” of the world’s problems, including the conflict in Kashmir between India and Pakistan.
Just a year ago Cameron caused a diplomatic rift when he accused Pakistan of “looking both ways” on terrorism. Therefore, to “make amends for the past,” the UK is to invest £650 million in Pakistani schools and military technology. “As part of an effort to make a fresh start,” explained the PM. Cameron defended the payments, by saying it was “in our interest” to help Pakistan. He argued, “If Pakistan is a success we’ll have a good friend to trade and invest and deal with.” And Pakistan’s Prime Minister Yusuf Raza Gilani followed-up by explaining that a “root cause” of terrorism was illiteracy.
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    යටින් ලියලා තිබ්බ රචනාව නම් කියව්න්න නිවාඩු නැහැ බං හැබැයි උඩ කියල තියෙන
    ලෝකයේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව මහා බ්‍රිතාන්‍යයලු.

    මේ ටික නම් ඇත්ත

    උඔ පළමු වතාවටද මන්දා ඇත්තක් කිව්වේ
    උඔට වැරදුනාවත්ද
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජේම්ස් කැමරන් ලෝකයාගෙන් සමාව ඉල්ලයි.

    David Cameron has pledged £650 million to Pakistan and admitted that Britain is responsible for many of the world’s problems. The papers say, “what?”

    David කියන නම සින්හලෙන් ලියන්නෙ 'ජේම්ස්' හැටියටද ? ???
    :lol: :lol:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ජේම්ස් කැමරන් ලෝකයාගෙන් සමාව ඉල්ලයි.
    ලෝකයේ ගොඩක් ප්‍රශ්නවලට හේතුව මහා බ්‍රිතාන්‍යයලු.

    [/COLOR][/SIZE][/B]



    dude James Cameron is the director of Titanic not the UK prime minister :lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    dude James Cameron is the director of Titanic not the UK prime minister :lol:
    හෙහ්හෙ මමත් බැලුවා අර මනුස්සයා මොකටද සමාවගත්තෙ කියලා:lol:
    අපිට බලන්න පට්ට ෆිල්ම්ස් දෙන නිසාද
    :rolleyes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    David කියන නම සින්හලෙන් ලියන්නෙ 'ජේම්ස්' හැටියටද ? ???
    :lol: :lol:

    පෙන්නලා දුන්නට ස්තුතියි
    මම එක දැන් නිවැරදි කරා :yes::yes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    kica venava kiyala mehemath kicha veemak

    කිචා වෙලා නැහැ අකුරු වැරදිලා විතරයි .
    කාටත් වැරදි වෙනවා .වැරදි නොවෙන්නේ මළ මිනිවලින් විතරයි
    මහා ලොකු දෙයක් නැහැ අකුරු වැරදිමක් විතරයි.
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    boru dan na epa

    ehema kiyala naha

    copy & paste dana kota hoyala balala dan na

    එහෙම කියලා නැත්නම් මෙහෙම දානේනේ
    මුළින්ම කියවලා බලන්නකෝ


    Y4jX2.jpg