පුලුවන් එකෙක් කියපල්ල

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පුලුවන් එකෙක් කියපල්ල

    මචංල මගෙ පෝන්එකේ මෙමරි චිප් එකට xxx වීඩියෝ ක්ලිප් වාගයක් එක්ක වෛරස් එකක් ගිහින් ඒක පෝමැට් කරන්නත් බෑ...ඩිලීට් කරන්නත් බැහැ...

    ඒක පෝමැට් කරගන්න මොකක් හරි ටූල් එකක් තියෙනවනම් කියපල්ල
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ubuntu CD එකක් තියනවනම් install කරන්නේ නැතුව try එකතියල cd එක load කරන්න..
    ඊට පස්සේ ubuntu වලින් pen එක open කරල virus එක delete කරල දාන්න.......:yes:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ubuntu CD එකක් තියනවනම් install කරන්නේ නැතුව try එකතියල cd එක load කරන්න..
    ඊට පස්සේ ubuntu වලින් pen එක open කරල virus එක delete කරල දාන්න.......:yes:
    තැන්ක්යූ ගොඩගේ මචං............... ඒත් ubuntu තමයි නැත්තෙ ඒත් හොයා ගන්න පුලුවන් වෙයි