Atapattu - Sri Lanka's new batting coach

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
ටයිමින්ග් ඉස් එවරිතින්ග්...:D

ඒකනම් ඇත්ත. ලංකාවෙන් බිහිවෙච්ච කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවද...
අර්ජුණ වගේ කෙනෙක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉන්න එක ගැන ඇත්තටම දුකයි...
ඒත් අර්ජුණගේ "මම පොර" කියන ආකල්පයත් එක්කනම් මුකුත් කරන්න බෑ...

ෆීල්ඩ් සෙටින්ග්ස් වලටනම් අලුත් ක්‍රමවේද අත්හදා බලන්න වෙනවමයි...

100 % agree....mame hithanne..we have enough politicians..we dont have good cricketers...ppl like arjuna sanath must resign from their political acts and do something to sl cricket, or else they should shut their mouth and do what they r doing now..
 
Apr 8, 2011
32
3
0
U.A.E
උඹ තාම 70's වලනේ.....දැන් 2011 නේ....අෆ්‍රිඩි දැනුත් වැඩ්ඩෙක් නෙවෙයි නේ බං....ඉඳලා හිටලා එකක් දෙකක් වැදුනට...:dull: නුවන් කුලසේකර ගැහුවනේ ඌට වඩා හොඳට....:eek:

උබ වැරදිකතාවක් නෙ කියන්නෙ 70s වල ඉන්නවා කියලා.ඔහොම කිව්වොත් මොනමදෙක්ත් අතිතය උදාහරනනයට ගන්න බැරි වෙනවා.අෆ්රිඩි ඉදලාහිටලා හරි ගහනවානෙ.කුලසෙකරට ඉන්න බැරි ඇයි ටිම් එකෙ එහෙනම්.

Afridi captain une...wena ekek nathi nisa..., technics walete gahanawa kiyanne pothe widiyate gahanawa newai..thamnge age thiyene cricket hariyate adupadu hadagene gahanwa kiyana eka..., Afridi apu widiyate gahuwanam...he could be the star batsman in the world..

අෆ්රිඩි එදා ඉදන්ම පොල් අඩිකාරයෙක්.මිනිහා ගහන style එක වෙනස්කරොත් බොල විස්සකට ලකුනු 4-5 ගහලා අවුට් වෙලා යයි.මිනිහාගෙන් ගන්න ඔනදෙ පාකිස්තානෙ ගන්නවා.මිනිහා ඔය ගැහිල්ල නිසා පකිස්තාන දිනපු අවස්තා සැහෙන්න තියෙනවා.අල්ල අල්ල තට්ටු දදා ඉදලා අවුට් වෙන එකට වඩා හොදයි මිනිහගෙන් පකිස්තාන් team එකට ලැබෙන දෙ.
 
Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
we dont have

උබ වැරදිකතාවක් නෙ කියන්නෙ 70s වල ඉන්නවා කියලා.ඔහොම කිව්වොත් මොනමදෙක්ත් අතිතය උදාහරනනයට ගන්න බැරි වෙනවා.අෆ්රිඩි ඉදලාහිටලා හරි ගහනවානෙ.කුලසෙකරට ඉන්න බැරි ඇයි ටිම් එකෙ එහෙනම්.

අෆ්රිඩි එදා ඉදන්ම පොල් අඩිකාරයෙක්.මිනිහා ගහන style එක වෙනස්කරොත් බොල විස්සකට ලකුනු 4-5 ගහලා අවුට් වෙලා යයි.මිනිහාගෙන් ගන්න ඔනදෙ පාකිස්තානෙ ගන්නවා.මිනිහා ඔය ගැහිල්ල නිසා පකිස්තාන දිනපු අවස්තා සැහෙන්න තියෙනවා.අල්ල අල්ල තට්ටු දදා ඉදලා අවුට් වෙන එකට වඩා හොදයි මිනිහගෙන් පකිස්තාන් team එකට ලැබෙන දෙ.

jsut compair afridi's record and Mavan's and see...ull understand..., we r talking about a coach for SL team..., we also can have one or two afridi...but not all 11., coach is for entire team..not for a one player..
 
We need A match wining coach. මාවන් හරියන්නෙ නැහැ.
 
Apr 8, 2011
32
3
0
U.A.E
:yes:

මාවන් කියන්නෙ සිරාම බැට්ස්මන් කෙනෙක්...මිනිහා ගහද්දි බලන් ඉන්න මාර ආසයි....
2003 වර්ල්ඩ් කප් එකේදි දකුණු අප්‍රිකාවට ද කොහෙද 100 ගහනවා ඇඬෙන්න...:love:

කලින් හිටිය චන්දික හතුරුසිංහත් හොඳට කළා. එයා තමයි සන්ගාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ගත්තේ...

මාවන් එනවනම් ගොඩක් හොඳයි...මාවන් ලොකු වෙනසක් කරයි.

සමහරු කතා කරන්නේ ලොකු පාරවල් ගහන එක ගැන. ඒත් බැටින් කරනවා කියන්නේ ඒක නෙමෙයි. ඒකට ඉතින් වෙනම කෝච් කෙනෙක් හරි වෙනම වැඩ පිළිවෙලක් හරි හදන්න ඕනි.

මටනම් හිතෙන්නේ මේක හොඳ දෙයක්. :yes:

පිත්තෙ ඇනිත් පැත්තෙන් ගහලා හරි මැච් දිනන්න පුලුවන්නම් දිනන්න ඔනෙ.මාවන් කරන වෙනස මොකක්ද දන්නවද?
මහින්ද යුද්ධෙන් පස්සෙ රටට කොරාවගෙ වෙනසක් නම් අපිට එපෝ.::P
 
Apr 8, 2011
32
3
0
U.A.E
Coach te match dinawanne ba...,he can only guid...players should win the match

මෙකයි මම අදහස් කලෙ.තරග එකදිගට තරග දිනවන්න පුලුවන් විමට කණ්ඩායමක් පුහුනුකරනවා කියන එක. ඔස්්‍ට්‍රෙලියා ඉන්දියා වගෙ. දැන් 300+ ගහනවා සාමන්‍යයෙන් ඔනම කන්ඩායමක්. එවා එලවලා ගහන්න පුලුවන් ක්‍රීඩකයො ඉන්න ඔනෙ තරගයක් දිනන්න.හයෙ හතරෙ එවා ගහනවා කියන්නෙ නරක පිතිකරවො නෙමෙ.ඔවුන් නිසා තමා තරග ගොඩක් ම දිනන්නෙ.
 
DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    Batting - Mawan, Hashan
    Fielding - Roshan Mahanaama
    Bowling - Vass, Murali

    මෙච්චර දක්ෂයෝ අපිට ඉද්දි වෙන මොනවාද ඉතින්..........

    හැබැයි හොඳ doctor කෙනෙක්නම් ඕනේ........ :yes::yes::yes::yes::yes:
     
    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    Batting - Mawan, Hashan

    මෙච්චර දක්ෂයෝ අපිට ඉද්දි වෙන මොනවාද ඉතින්..........

    ලැලි දාලා තරගදිනන්න පුලුවන්ද? අති සුපිරි balling සයිඩ් එකක්තිබුනොත් ටිකක් ගොඩ
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ලැලි දාලා තරගදිනන්න පුලුවන්ද? අති සුපිරි balling සයිඩ් එකක්තිබුනොත් ටිකක් ගොඩ

    ලෑල්ල දාන්න තමා දැනගන්න ඕනෙ බං........ හතර අතට බැට් එක වනන්න නෙවේ....... ලෑල්ල දැම්මා කියන්නෙ ලේසියකට විකට් එක කඩන්න බෑ කියන එකනෙ....... එතකොට ඉතින් අන්තිම ඕවර් ටිකේ වනන්න පුළුවන් එළටම............ හරියට ලෑල්ල දාන එකාට වනන එක මහ දෙයක් නෙවේ.......

    දැනට අපේ ටීම් එකේ ඉන්න අයගෙන් ලෑල්ල දාන්න දන්නෙ මුල ඉන්න කීප දෙනා විතරනේ........ අන්තිම අය දන්නේ වනන්න විතරනේ....... ඒකයි මුල විකට් තුන හතර ගිහාම අපිට කියවෙන්නෙ 'මැච් එක ඉවරයි' කියලා......

    මම හිතන්නේ ටීම් එකේ ඉන්න 7 දෙනෙක්වත් නියම විදිහට ලෑල්ල දාන්න පුරුදු කරවන්න ඕනේ......

    අපි ඉතින් ඔය ලෑල්ල දානවා කියන්නේ ඉතින් තාක්ෂණයට අනුව සෙල්ලම් කරනවා කියන එකටනේ............ :P:P:P:P:P

    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    Batting - Mawan, Hashan
    Fielding - Roshan Mahanaama
    Bowling - Vass, Murali

    මෙච්චර දක්ෂයෝ අපිට ඉද්දි වෙන මොනවාද ඉතින්..........

    හැබැයි හොඳ doctor කෙනෙක්නම් ඕනේ........ :yes::yes::yes::yes::yes:

    Hashan nan hariyanne na macho.. uu boleta allane wena ekak ne :rolleyes: