Atapattu - Sri Lanka's new batting coach

Kookka

Member
Jan 21, 2010
438
73
0
Colombo, Kottawa
hmmm

Samaharu....eye pereda match balala katha karanne..., cricket kiyanne giyapu welawe idan me pol kadanne wage gahane eka newai...adu gane youtube ekewath mawan gahane match ekek balala katha karanne...,
Mavan was a player no one can stop once he come in to the top gear.

coach is to correct the technical fualts or to improve technical ability of a player....playing is a resposible of that player...,

Mavan would be a good move...,
 
  • Like
Reactions: RLR

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    Samaharu....eye pereda match balala katha karanne..., cricket kiyanne giyapu welawe idan me pol kadanne wage gahane eka newai...adu gane youtube ekewath mawan gahane match ekek balala katha karanne...,
    Mavan was a player no one can stop once he come in to the top gear.

    coach is to correct the technical fualts or to improve technical ability of a player....playing is a resposible of that player...,

    Mavan would be a good move...,
    maxxxx
     
    ::neXGen::

    Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    අපේ කට්ටියට බැටින් කොච්ලා නෙමෙයි ඕනේ..හොද ෆිට්නස් කොච් කෙනෙක්.අත දිග ඇරලා 6 එවා ටිකක් ගහන්නවත්. :D:Dවිශේෂයෙන්ම මුලින් එන දෙන්නාගේ නම් මොනව හරි කරලා ඇග ටිකක් හදල ගන්න වෙන්වා. :yes::yes:
    100 ගහපුවම කෙලින් ඉන්නත් අමාරුයිනේ ගොඩක් අයට..:D

    ow bang pudumaa gemak dilaa 100 gahaneth ...
    araa sachin gey recode eka kadanda oney Over 50ta 300 wath gahalaa :)
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    Samaharu....eye pereda match balala katha karanne..., cricket kiyanne giyapu welawe idan me pol kadanne wage gahane eka newai...adu gane youtube ekewath mawan gahane match ekek balala katha karanne...,
    Mavan was a player no one can stop once he come in to the top gear.

    coach is to correct the technical fualts or to improve technical ability of a player....playing is a resposible of that player...,

    Mavan would be a good move...,

    :yes:

    මාවන් කියන්නෙ සිරාම බැට්ස්මන් කෙනෙක්...මිනිහා ගහද්දි බලන් ඉන්න මාර ආසයි....
    2003 වර්ල්ඩ් කප් එකේදි දකුණු අප්‍රිකාවට ද කොහෙද 100 ගහනවා ඇඬෙන්න...:love:

    කලින් හිටිය චන්දික හතුරුසිංහත් හොඳට කළා. එයා තමයි සන්ගාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ගත්තේ...

    මාවන් එනවනම් ගොඩක් හොඳයි...මාවන් ලොකු වෙනසක් කරයි.

    සමහරු කතා කරන්නේ ලොකු පාරවල් ගහන එක ගැන. ඒත් බැටින් කරනවා කියන්නේ ඒක නෙමෙයි. ඒකට ඉතින් වෙනම කෝච් කෙනෙක් හරි වෙනම වැඩ පිළිවෙලක් හරි හදන්න ඕනි.

    මටනම් හිතෙන්නේ මේක හොඳ දෙයක්. :yes:
     
    • Like
    Reactions: Kookka

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නියමයි....:cool:
    අරවින්දත් කෝච් කරානම් නියමයි.....සුද්දෝ පස්සේ යන්න ඕන නැහැ....අපේ හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා කෝච් කරන්න.....:yes:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    :yes:

    මාවන් කියන්නෙ සිරාම බැට්ස්මන් කෙනෙක්...මිනිහා ගහද්දි බලන් ඉන්න මාර ආසයි....
    2003 වර්ල්ඩ් කප් එකේදි දකුණු අප්‍රිකාවට ද කොහෙද 100 ගහනවා ඇඬෙන්න...:love:

    කලින් හිටිය චන්දික හතුරුසිංහත් හොඳට කළා. එයා තමයි සන්ගාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ගත්තේ...

    මාවන් එනවනම් ගොඩක් හොඳයි...මාවන් ලොකු වෙනසක් කරයි.

    සමහරු කතා කරන්නේ ලොකු පාරවල් ගහන එක ගැන. ඒත් බැටින් කරනවා කියන්නේ ඒක නෙමෙයි. ඒකට ඉතින් වෙනම කෝච් කෙනෙක් හරි වෙනම වැඩ පිළිවෙලක් හරි හදන්න ඕනි.

    මටනම් හිතෙන්නේ මේක හොඳ දෙයක්. :yes:

    සිරා....ටෙක්නික් එක ගොඩාක් වටිනවා....පොල් අඩි ගහන එවුන් ටික කාලයයි ඊටපස්සේ චාන්ස් නැහැ....අෆ්‍රීඩි & පතාන්ට ඒකනේ වෙලා තියෙන්නේ....සංගා මහේල & උපුල් ගත්තම හයේ එකක් ගැහුවත් පියෝර් ටයිමින්ග්නේ....:yes:
     
    • Like
    Reactions: Kookka

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    true

    Kiyala wadak na...api suddo passe giya athi....apite one anith de thama...attitude change...fight till last ball and be agresseve...especially tight fielding setting from the word go
     
    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota

    :yes::yes::yes::yes::yes:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    rep

    සිරා....ටෙක්නික් එක ගොඩාක් වටිනවා....පොල් අඩි ගහන එවුන් ටික කාලයයි ඊටපස්සේ චාන්ස් නැහැ....අෆ්‍රීඩි & පතාන්ට ඒකනේ වෙලා තියෙන්නේ....සංගා මහේල & උපුල් ගත්තම හයේ එකක් ගැහුවත් පියෝර් ටයිමින්ග්නේ....:yes:

    true...kate masuran danne watinawa...ea nisama rep+

    :lol::lol:
     
    • Like
    Reactions: shiyan_786

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    සිරා....ටෙක්නික් එක ගොඩාක් වටිනවා....පොල් අඩි ගහන එවුන් ටික කාලයයි ඊටපස්සේ චාන්ස් නැහැ....අෆ්‍රීඩි & පතාන්ට ඒකනේ වෙලා තියෙන්නේ....සංගා මහේල & උපුල් ගත්තම හයේ එකක් ගැහුවත් පියෝර් ටයිමින්ග්නේ....:yes:

    ටයිමින්ග් ඉස් එවරිතින්ග්...:D

    Kiyala wadak na...api suddo passe giya athi....apite one anith de thama...attitude change...fight till last ball and be agresseve...especially tight fielding setting from the word go

    ඒකනම් ඇත්ත. ලංකාවෙන් බිහිවෙච්ච කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවද...
    අර්ජුණ වගේ කෙනෙක් ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉන්න එක ගැන ඇත්තටම දුකයි...
    ඒත් අර්ජුණගේ "මම පොර" කියන ආකල්පයත් එක්කනම් මුකුත් කරන්න බෑ...

    ෆීල්ඩ් සෙටින්ග්ස් වලටනම් අලුත් ක්‍රමවේද අත්හදා බලන්න වෙනවමයි...

    Apr 8, 2011
    32
    3
    0
    U.A.E
    සිරා....ටෙක්නික් එක ගොඩාක් වටිනවා....පොල් අඩි ගහන එවුන් ටික කාලයයි ඊටපස්සේ චාන්ස් නැහැ....අෆ්‍රීඩි & පතාන්ට ඒකනේ වෙලා තියෙන්නේ....සංගා මහේල & උපුල් ගත්තම හයේ එකක් ගැහුවත් පියෝර් ටයිමින්ග්නේ....:yes:

    ටෙක්නික් වලට ගහලද 70's westindies team එක දිගට දින්නෙ.afridi වගෙ පොල් අඩි කාරයෙක් නායකයා උන එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.ටෙක්නික් ගැන හිතනම කොචෙක් හිතයානම් afridi ලොවෙත් නැහැ,
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ටෙක්නික් වලට ගහලද 70's westindies team එක දිගට දින්නෙ.afridi වගෙ පොල් අඩි කාරයෙක් නායකයා උන එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.ටෙක්නික් ගැන හිතනම කොචෙක් හිතයානම් afridi ලොවෙත් නැහැ,

    උඹ තාම 70's වලනේ.....දැන් 2011 නේ....අෆ්‍රිඩි දැනුත් වැඩ්ඩෙක් නෙවෙයි නේ බං....ඉඳලා හිටලා එකක් දෙකක් වැදුනට...:dull: නුවන් කුලසේකර ගැහුවනේ ඌට වඩා හොඳට....:eek:
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    ටෙක්නික් වලට ගහලද 70's westindies team එක දිගට දින්නෙ.afridi වගෙ පොල් අඩි කාරයෙක් නායකයා උන එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.ටෙක්නික් ගැන හිතනම කොචෙක් හිතයානම් afridi ලොවෙත් නැහැ,

    Afridi captain une...wena ekek nathi nisa..., technics walete gahanawa kiyanne pothe widiyate gahanawa newai..thamnge age thiyene cricket hariyate adupadu hadagene gahanwa kiyana eka..., Afridi apu widiyate gahuwanam...he could be the star batsman in the world..