හීන therima & heena තේරීම

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඔන්න මම හිතුවා අලුත් වැඩක් පටන් ගන්න "හීන තේරීම" ඔයගොල්ලෝ දකින හීන වල තේරුම දැනගන්න ආස ඇතිනේ එහෙනම් මෙන්න,

    00003-dream-factory.jpg

    1. අග රජ
    අග රජ යුව රජවරු, මහාමාත්‍යාදීන් මනාව රාජාභරණයන්ගෙන් සැරසී සිටිනු සිහිනයක් දුටු විට , වස්තු ලාභ තනතුරු ලාභ ආදිය ලැබේ

    2. අටු කොටු
    අටු කොටුවල වී පුරවා තිබෙනු සිහිනෙන් දුටු විට සම්පත් ලැබේ. විවාහ යෝජනා සඵල වේ

    3. අත්

    ස්වකීය හස්තයක් ශක්තිමත් ලෙස වැඩී තිබෙනු සිහිනෙන් දක්නා ලද්දේ සතුට හ යස ඉසුරු නොඅඩුව ලැබේ.

    4. අත් ඔරලෝසු

    අත් ඔරලෝසු සිහිනෙන් දුටුයේ පුත්‍ර ලභ ලබයි. ඒ බිදෙනු දුටුයේ නම් ශරීර සැපය ද ධනය ද හානි වේ.

    5. අදුර

    අන්ධකාරය පැතිරී තිබෙනු සිහිනෙන් දුටු කල සිතේ වියවුල් හට ගනී

    6. අබ

    අබ දක්නා ලද්දේ නම් ධන ලාභ සතුට ඇතිවේ

    7. අවතාර

    භය උපදවන අවතාර හොල්මන් දුටු කල කටයුතු ප්‍රමාද වේ පෙම්වතිය වෙනස් වේ දුක් කණගාටු ඇතිවේ.

    8. අලි

    සිහිනෙන් අලි දුටු කල ශ්‍රියා වඩයි.

    :D:D:D:D:D:D:D:D

    ඔය ගොල්ලන් දැකපු සිහින මට Post කරන්න මම ඒවල තේරුම් දාන්නම්.:D

    වැඩේ හොද නම් Rep, Comment දලා යන්න මතක ඇතිව.

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    mata nam issarahata wena dewal godak heene penila tiyanwa. may be 80%. hebei oya wikara heena newei. atta jeevethe siduweemak dekkoth eka godak durata wela tiayanwa.
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    mata nam issarahata wena dewal godak heene penila tiyanwa. may be 80%. hebei oya wikara heena newei. atta jeevethe siduweemak dekkoth eka godak durata wela tiayanwa.

    :yes:
    ඔය ගොල්ලන් දැකපු සිහින මට Post කරන්න මම ඒවල තේරුම් දාන්නම්.:D:D
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    eye re mama dakka couple ekak.a couple eke kellata mama shot eka denawa dakka kollata horen.sirawatama dakk scene ekak.

    9. ආදරය
    තරුණ ස්ත්‍රීන් සමග ප්‍රේම කරනවා දුටුවිට, උසස් තනතුරු ලැබේ, පිනති දරුවන් ලැබේ.

    10.තරුණියෝ
    තරුණ ස්ත්‍රීයක සමග සතුටින් සිටිනු දුටු විට සිතේ සතුට ඇති කෙරේ. තරුණ ස්ත්‍රීයක බලහත්කාරයෙන් ගෙනගියොත් දුක් කනගාටු ගෙනදේ.

    11. බලහත්කාරය
    මිනිසුනට බලහත්කාරම් කරනු දුටු විට අවාසනාව, රෝග පීඩා ඇතිවේ

    12. රහස් අවයව
    ස්ත්‍රී පුරුෂයන්ගේ රහස් අවයව සිහිනෙන් දුටු විට චිතක, ශරීර පීඩා, අලාභ ඇතුවේ.

    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    11. බලහත්කාරය
    මිනිසුනට බලහත්කාරම් කරනු දුටු විට අවාසනාව, රෝග පීඩා ඇතිවේ

    12. රහස් අවයව
    ස්ත්‍රී පුරුෂයන්ගේ රහස් අවයව සිහිනෙන් දුටු විට චිතක, ශරීර පීඩා, අලාභ ඇතුවේ.

    mala mama ivaraiii:confused::sorry::sorry::sorry:
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    Quote:
    Originally Posted by nirman.1995

    11. බලහත්කාරය
    මිනිසුනට බලහත්කාරම් කරනු දුටු විට අවාසනාව, රෝග පීඩා ඇතිවේ

    12. රහස් අවයව
    ස්ත්‍රී පුරුෂයන්ගේ රහස් අවයව සිහිනෙන් දුටු විට චිතක, ශරීර පීඩා, අලාභ ඇතුවේ.

    mala mama ivaraiii:confused::sorry::sorry::sorry:

    macho ubata badu hari ehenam he he:D:D:lol::lol::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    702
    113
    Sri Lanka
    සිහින වලින් දකින දේවල් වලින් අනිවාර්යෙන්ම අනාගතය කියන්න පුළුවන්. මම එක හොඳට අත්දැකලා තියනව . හැබැයි එහෙම තේරුම හරියටම කියන්න නම් දැක්ක කෙනාගේ වයස , සිහිනය දැක්ක වෙලාව , විවාහක අවිවාහක බව වගේ දේවල් අවශ්‍ය වෙනවා.

    හිරු FM එකේ සිහින දිගන්තයෙන් නම් හරියටම සිහිනේ තේරුම කියනවා
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    සිහින වලින් දකින දේවල් වලින් අනිවාර්යෙන්ම අනාගතය කියන්න පුළුවන්. මම එක හොඳට අත්දැකලා තියනව . හැබැයි එහෙම තේරුම හරියටම කියන්න නම් දැක්ක කෙනාගේ වයස , සිහිනය දැක්ක වෙලාව , විවාහක අවිවාහක බව වගේ දේවල් අවශ්‍ය වෙනවා.

    හිරු FM එකේ සිහින දිගන්තයෙන් නම් හරියටම සිහිනේ තේරුම කියනවා

    :yes::yes: emeken heena gana podi adahasaka ganna puluwanne machoo:D