ඔන්න මම හිතුවා අලුත් වැඩක් පටන් ගන්න "හීන තේරීම" ඔයගොල්ලෝ දකින හීන වල තේරුම දැනගන්න ආස ඇතිනේ එහෙනම් මෙන්න,
1. අග රජ
අග රජ යුව රජවරු, මහාමාත්‍යාදීන් මනාව රාජාභරණයන්ගෙන් සැරසී සිටිනු සිහිනයක් දුටු විට , වස්තු ලාභ තනතුරු ලාභ ආදිය ලැබේ
2. අටු කොටු
අටු කොටුවල වී පුරවා තිබෙනු සිහිනෙන් දුටු විට සම්පත් ලැබේ. විවාහ යෝජනා සඵල වේ
3. අත්
ස්වකීය හස්තයක් ශක්තිමත් ලෙස වැඩී තිබෙනු සිහිනෙන් දක්නා ලද්දේ සතුට හ යස ඉසුරු නොඅඩුව ලැබේ.
4. අත් ඔරලෝසු
අත් ඔරලෝසු සිහිනෙන් දුටුයේ පුත්‍ර ලභ ලබයි. ඒ බිදෙනු දුටුයේ නම් ශරීර සැපය ද ධනය ද හානි වේ.
5. අදුර
අන්ධකාරය පැතිරී තිබෙනු සිහිනෙන් දුටු කල සිතේ වියවුල් හට ගනී
6. අබ
අබ දක්නා ලද්දේ නම් ධන ලාභ සතුට ඇතිවේ
7. අවතාර
භය උපදවන අවතාර හොල්මන් දුටු කල කටයුතු ප්‍රමාද වේ පෙම්වතිය වෙනස් වේ දුක් කණගාටු ඇතිවේ.
8. අලි
සිහිනෙන් අලි දුටු කල ශ්‍රියා වඩයි.

ඔය ගොල්ලන් දැකපු සිහින මට Post කරන්න මම ඒවල තේරුම් දාන්නම්.
වැඩේ හොද නම් Rep, Comment දලා යන්න මතක ඇතිව.