ටයිමින්ග් ඉස් එවරිතින්ග්...
ඒකනම් ඇත්ත. ලංකාවෙන් බිහිවෙච්ච කොච්චර දක්ෂ ක්රීඩකයෝ ඉන්නවද...
අර්ජුණ වගේ කෙනෙක් ක්රිකට් වලින් ඈත් වෙලා ඉන්න එක ගැන ඇත්තටම දුකයි...
ඒත් අර්ජුණගේ "මම පොර" කියන ආකල්පයත් එක්කනම් මුකුත් කරන්න බෑ...
ෆීල්ඩ් සෙටින්ග්ස් වලටනම් අලුත් ක්රමවේද අත්හදා බලන්න වෙනවමයි...
100 % agree....mame hithanne..we have enough politicians..we dont have good cricketers...ppl like arjuna sanath must resign from their political acts and do something to sl cricket, or else they should shut their mouth and do what they r doing now..

නුවන් කුලසේකර ගැහුවනේ ඌට වඩා හොඳට....



