:::...පරිගණකය එකලස් කිරිම 2 කොටස...:::



මගේ මුල් පරිගණක පාඩමෙන් මම ඔයාලාට කිව්වේ පරිගණකයක තිබියයුතු වැදගත්
කොටසක් වන බල සැපයුම් ඒකකය වන Power supply unit
එක ගැනය.
අද මම දෙවන පරිගණක පාඩමෙන් කතා කිරිමට බලා පොරොත්තුවන්නේ පරිගණක කේසීන වර්ගීකරණය ගැනයි.

මම මුලින්ම Tower casing වෙතත යොමු වෙනවා.
මෙහිදී ඔබට මතක ඇති ඒවා කොටස් කරනු ලැබූ වර්ග තුන. එනම්
- Mini Tower (Bay 1 සිට 2 දක්වා)
- Medium Tower (Bay 3 සිට 4 දක්වා
- Full Tower (Bay 4ට වැඩි)


Tower casing වල ඇති 5.25" bay ප්‍රමාණය අනුවයි බෙදෙන්නෙ.
සමහරක් අය 5.35" Bay 4ක් ඇති casing Full tower ගනන් ගැනේ.
Mini Tower Casing
මෙවැනි කේසිනයේ පැමිනියේ පැරනි පරිගණකයක සදහාය.
මෙහි සාමාන්‍ය කේසිනයක වගේ
මවු පුරවරුවේ Port සඳහා Back panel එකක් නෑ.
නමුත් එය දමින්න ලැබෙන්නේ පරනතාලේ
කේසිනයේ වලය.නමුත් අලුත් Mini tower ATX casing වල එය දක්නට
ලැබෙනවා.
Medium Tower Casing
දැනට සාමානය පරිගණකයක සදහා භාවිතාවන්නේ මෙවැනි කේසීනය
මෙවැනි කේසීනය ඉතාමත් ප්‍රචලිත ව්නි.
මක්නිසාද පරිගණකයක ඇතුලත තමාට අවශය
උපකරන සවිකර ගැනිමට ඉඩ ඇතිවිමත්ය.
Full Tower Casing
මෙවැනි පුද්ගලික පරිගණක සඳහාද භාවිතාභාවිතා විම විරල වුනත් මෙවැනි
කේසිනයේහාවිතාවන්නේ සේවාදායක පරිගණක (Server Computers) සඳහා
භාවිතා වන අතර පුද්ගලික පරිගණක සඳහාද භාවිතා කිරිමේ කිසිඳු ගැටලුවක් නැත.
:::...පරිගණකය එකලස් කිරිම 1 කොටස...:::
R+