පරිගණකාය එකලස් කරමු පලමු කොටස 1.

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,895
    189
    63
    unknown
    මචන් හොද ලිපියක්.ස්තුතියි දැනුම බෙදා ගත්තට.:) ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද:confused:
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මචන් හොද ලිපියක්.ස්තුතියි දැනුම බෙදා ගත්තට.:) ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද:confused:

    Extra Hard disk USB නේ. ගහන්න USB :lol:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මචන් හොද ලිපියක්.ස්තුතියි දැනුම බෙදා ගත්තට.:) ඔයාට Hardware ගැන දැනුමක් තියන නිසා මම මේ අහන්නේ. මගේ PC එකේ තියෙන්නේ SATA Port 2 යි මචන්. එකක් Hard disk සහ අනෙක DVD Rom ගහලා තියෙන්නේ. මට දැන් Extra Hard disk එකක් හයිකරන්න ඔනි. මේකට විසදුමක් නැද්ද:confused:
    Thiyanava:)

    1. IDE to Sata converter
    2. USB to Sata converter

    Check E-bay