වැදගත් පෝස්ට් එකක් මචං...
බොහොම හොඳයි.
++++



Patta thread ekak ban...Hugak watinawa..Keep Posting mate......
"You must spread some Reputation around before giving it to sanjithkasun91 again"

රුපියල් 1500 ට 500w කියල ගහල විකුනන power supply එකකයි 6000+ ගනන් වලට තියෙන හොද power supply එකකයි අතර වෙනසත් නොදන්න අයට පැහැදිලි කරානම් හොදයි.
ඒ වගේම ගොඩක් වැදගත් වෙන 12v rails වල power output එක වගේ තොරතුරුත් කියවෙන්න ඕනෙ.
පොඩි tip එකක් දෙන්නම් නොදන්න අයට. power supply වල main connector එකේ green wire එක ඕනෙම black(ground) wire එකකට සම්බන්ද කරාම motherboard එක නතුව power supply එක on කරන්න පුළුවන් කෙලින්ම.
මේ විදියට පරණ ගලවල අයින් කරපු power supply වඩකට ඇති දේකට යොදාගන්න පුළුවන්.![]()
