Mata bike ekak ganna one....help ekak denno....bike sell karana ayat ennoooooooo.....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machanla,
    mata bike ekak ganna one.:yes:
    but second hand ekak:(

    ate thiyenne 100k.

    e ganata gannai one.lease karanna nam be ooong.:no:

    hoda stylish bike ekak wennat one.:cool:
    petrol 50km per ltr hodatama ati.:rolleyes:
    TVS flame eka thama hithe thiyenne....:confused:

    wena hoda adahas hari flame eke adu padu hari thiyenam kiyanna.:)

    bike ekak ehema sell karanawanam poddak kiyanna.

    oya okkoma thiyena bike ekak oya ganata tiyenawada manda.:lol:

    help ekak deepanla kollane.
    nettam bump ekak wath dala yanna.
    thanks

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    මට තියෙන්නෙත් FLAME එකක් තමයි.........ඒත් ඔය කියන විදියට තෙල් නම් ඕකෙ වැඩ කරන්නෙ නෑ.....හැබැයි රේස් පදින්න නම් මරු භාණ්ඩෙ.......
    අනිත් 125 බයික් කැලේ........................
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මට තියෙන්නෙත් FLAME එකක් තමයි.........ඒත් ඔය කියන විදියට තෙල් නම් ඕකෙ වැඩ කරන්නෙ නෑ.....හැබැයි රේස් පදින්න නම් මරු භාණ්ඩෙ.......
    අනිත් 125 බයික් කැලේ........................
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    amma....keeyak petrol wedada?
    mama danna samaharak 60kmpl wedane.eva boruda?:shocked:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan danna taramin FLAME eka awul.. mamath ganna haduwa. yaluwek gawath flame ekak tibila ugen ahuwama u kiwwa ganna epa kiyala.. as ur wish..

    ah ehemada.avul kivve engone trouble or handling ?
    thanks machan
    thanks machan
    tvs ekak nathuwa bajaj ekakata yanna balanna mokada bajaj engine eka tvs walata sapekshawa goadak hodai....

    ow bajaj engine hodai,saddet hodai,parts wehi wehala...
    eth machan 100k ganata hari yana stylish bike ekak nane bajaj eke.:(
    thanks machan
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මන් මේ ගිය 8 වෙනිදා Bajaj Pulsar 135 එකට සල්ලි බැදලා අවේ... මට බයික් එක්ක දෙනවා කිවේ ලබන 18 වගෙ අවුරුද්දෙන් පස්සේ... අවුරුදු නිසා බයික් නැහැ කිවා....
    Bajaj Pulsar 135 එක්ක මන් තොර ගත්තේ Black

    ඒ බයික් එක්ක හොදයි නේද.......

    pulsar-135-negro1.jpg

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මන් මේ ගිය 8 වෙනිදා Bajaj Pulsar 135 එකට සල්ලි බැදලා අවේ... මට බයික් එක්ක දෙනවා කිවේ ලබන 18 වගෙ අවුරුද්දෙන් පස්සේ... අවුරුදු නිසා බයික් නැහැ කිවා....
    Bajaj Pulsar 135 එක්ක මන් තොර ගත්තේ Black

    ඒ බයික් එක්ක හොදයි නේද.......

    pulsar-135-negro1.jpg

    patta machan...keeyada?
    mamat dawasaka brand new bike ekak gannawamai:cool: