ඉකි බිඳින උණුසුම ලඟ උණුසුමට තුරුලු වන
කඳුළු බිදු හෙමි හෙමින් කොපුල් තල සිපගනියි
පාරමින් මා හදවත නුඹේ මතකය මතක් කොට...
මේ කුරිරු ලෝකයේ හුදකලා මාවතේ
ජීවිතේ විඩාබර දැනෙනවා රුද්‍ර ලෙසින්
සීතලේ ගැහි ගැහී පාළුවේ වෙලි වෙලී
කල්පනා සාගරේ තනිවෙලා මං ඉතින්....
කඳුළු බිදු හෙමි හෙමින් කොපුල් තල සිපගනියි
පාරමින් මා හදවත නුඹේ මතකය මතක් කොට...
මේ කුරිරු ලෝකයේ හුදකලා මාවතේ
ජීවිතේ විඩාබර දැනෙනවා රුද්‍ර ලෙසින්
සීතලේ ගැහි ගැහී පාළුවේ වෙලි වෙලී
කල්පනා සාගරේ තනිවෙලා මං ඉතින්....




CALL CEYLINCO.........!!!!





