නව අවුරුදු ලග්න පලාඵල
වැය පාර්ශ්වය අභිබවා ලැබීම්
සෙනසුරු ග්‍රහයා සුබ ස්ථාන බලයෙන් ගත කරන අතර සඳු ග්‍රහයා දරු පල, අධ්‍යාපනය ගැන පවසන 05 වැන්නේ ත්‍රිකෝණ ස්ථාන බලයෙන් ගත කරයි. රාහු භාග්‍ය ස්ථානයේ ප්ලූටෝ සමඟ ගත කරන අතර කේතු ග්‍රහයා වික්‍රම ස්ථානයේ ගත කරයි. රාජ්‍ය කාරක රවි ග්‍රහයා තම ලග්නයේම උච්ච බලයෙන් සිටිමින් ආරම්භ වන මෙම වසර ඔබට මිශ්‍ර පල ගෙන දෙන වසරකි.
ධනය :-
නව වසර තුළ ඔබේ වියදම් පාර්ශ්වය අධික වුවත් එම වියදම් පාර්ශ්වය අභිබවා ලැබීම් පාර්ශ්වය පෙන්නුම් කරන අතර ව්‍යාපාර ක්ෂේත්රයේ නියුතු මේෂ ලග්න හිමියන්ට විශේෂ සුබ පල ගෙන දෙන නව වසරක් වේ. නව වසර මේෂ ලග්න සැමට ලැබීම් අතින් බොහෝ සුබදායක වන අතර වියදම් පාර්ශ්වය පිළිබඳව බොහෝ සෙයින්ම සැලකිලිමත් වන්න.
රැකියාව :-
උදා වන නව වසරේ මේෂ ලග්න රැකියා අපේක්ෂකයන්ගේ අරමුණු සඵල කර ගත හැකි වන අතර දැනට රැකියා කටයුතු යෙදී සිටින්නන්ගේ රැකියා කටයුතුවල යහපත් වෙනසක් සිදු වේ. විදේශ ගමන් අපේක්ෂාවෙන් පසුවන්නන්ගේ එම බලාපොරොත්තු සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වන වසරක් වේ.
ගෘහ ජීවිතය :-
නව වසරේ දරු පල අපේක්ෂාවෙන් පසුවන මේෂ ලග්න කාන්තාවන්ට වාසනාවන්ත පින්බර දරුවන් බිහි කිරීමට භාග්‍ය හිමි වන අතර පවුලේ සතුට, සාමය සමඟිය තව දුරටත් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් පසු වන්නන්ගේ බලාපොරොත්තු සඵල වේ.
අධ්‍යාපනය :-
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකි අතර අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් විදේශ ගත වන මේෂ ලග්න හිමියන්ගේ බලාපොරොත්තු සඵල වේ.
සෞඛ්‍ය :-
2011 ක්වූ ජුනි මස 06 වන දින සිදු වන රාහු ග්‍රහයාගේ මාරු වීමත් සමඟ මඳක් අසනීප, අනතුරු ගෙන දීමට ඉඩ ඇති බැවින් ඒ ගැන බොහෝ සේ සැලකිලිමත් වන්න.
සුබ දවස් : ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
ජය අංකය : 01, 02, 04, 05, 07, 09