🪐Horoscope of Ali Khamenei (අලි ඛමෙනෙයි)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ දවස්වල ඉරාන - ඊශ්‍රායෙල් ගැටුම හේතුවෙන් ලොව පුරා කතාබහට ලක්ව සිටින ඉරාන අධ්‍යාත්මික නායක අලි ඛමෙනෙයි (Ali Hosseini Khamenei) ගේ ජන්ම පත්‍රය පිළිබඳ ජ්‍යෝතිෂ්‍යමය විග්‍රහයක් කරන්න හිතුවා. මොහුගේ ඉරණම කෙසේ විසඳෙනු ඇතිද? මෙය ලොව පුරා දහස් ගණනක් දෙනා විමසිල්ලෙන් සිටින කාරණයක්.
    අලි හොසෙ(ඉ)නි ඛමෙනෙයි ඉපදිලා තියෙන්නේ 1939 අප්‍රේල් මස 19 බුධ දින පෙරවරු 06:00 හෝ ඊට ආසන්න වෙලාවක දී බව සඳහන්. ඊට අනුව ඔහු කුජ හිමි මේෂ ලග්නයෙන් සහ බුධ ගේ මහදශාවෙන් උපත ලබා ඇතිබව පැහැදිළියි. පහත දැක්වෙන්නේ ඛමෙනෙයි ගේ දල කේන්ද්‍ර සටහනයි.
    --
    9rISDV4.png

    --
    මේ කේන්ද්‍ර සටහනේ ඉතාම බලවත් ග්‍රහ පිහිටීම් කීපයක්ම දකින්නට පුළුවන්. රවි දීප්ත යෝගය ඉතා බලවත් අන්දමින් ලග්න රාශියේම (මේෂ) යෙදී තිබීම විශේෂයෙන් සඳහන් කළයුතුයි. ලග්නාධිපති මෙන්ම මාරකස්ථානාධිපති කුජ බලයෙන් යුතුව භාග්‍යස්ථානය වන නම වැන්නේ තැන්පත්ව තිබේ. තවද දොළොස් වැන්නේ බලවත් චතුර් ග්‍රහ යෝගය තුල ගුරු හංස යෝගය යෙදී ඇත. දෙක සහ හත අධිපති ශුක්‍ර ශනිගේ ථිර රාශිය වූ එකොළහේ මිත්‍රව සිටියි. මෙම කේන්ද්‍රයට අනුව කැපීපෙනෙන කාරණයක් වන්නේ ඔහු ඉපදී ඇත්තේ ශනිගේ ජන්ම - ලග්න ඒරාෂ්ටක දෙකම එකවිට යෙදී තිබූ ඉතා අවදානම් අවස්තාවක දී බව ය. මෙය මෙම කේන්ද්‍රය බොහෝ බලවත් එකක් බව පෙන්නුම් කරන පැහැදිළි සාක්‍ෂියක් වේ. උපන් අවස්තාවේදී ම නොමැරී බේරුනේ කේන්ද්‍රයේ බලවත් කම නිසාය. මෙවැන්නෝ ගලේ ගසා වත් මරන්නට බැරි දීර්ඝායුෂ ඇත්තෝ වෙති. මොහුගේ ජීවිත ගමනේ මෙතෙක් විස්තර කවුරුත් දන්නා බැවින් ඒ ගැන විග්‍රහ කිරීම අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා ඔහුගේ ඉදිරි ගමන කෙසේ වනු ඇතිද කියා ශාස්ත්‍රානුකුලව විමසා බලමු.
    ඛමෙනෙයි මේ ගෙවමින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ ඉතාම බලගතු කාල වකවානුවක් වන ගුරු ගේ මහදශාවේ අවසන් භාගයයි (ගුරු මහදශාවේ රාහු අතුරු දශාව). 2025 අගෝස්තු 23 පමණ වන විට සෙනසුරු ගේ මහදශාව ලැබීමට නියමිතව ඇත. තවද මින් මාස තුනකට පමණ පෙර සෙනසුරු ගේ ජන්ම ඒරාෂ්ටකයේ උච්ච අවස්ථාව මෙන්ම ලග්න ඒරාෂ්ටකයේ ආරම්භය සනිටුහන් විය. එනම් මේ ගෙවෙන්නේ ඔහුගේ ජීවිතකාලය තුල වන තුන්වන එරාෂ්ටක කාලයයි. ශාස්ත්‍රයට අනුව එරාෂ්ටක තුනක් පසුකර ජීවත්වන පුද්ගලයන් අති දුර්ලභ වේ (එහෙම කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්ට ඔනෑ හොඳේ! :P). මේෂ ලග්නකරුට බාධක ග්‍රහයා වන සෙනසුරු මාරක වේ. රාහු යනු ලැබූ විට උන්හිටි තැන් නැති කර දමන ග්‍රහයකු බව ප්‍රසිද්ධ කරුණකි.
    මේ අනුව දල කේන්ද්‍රය ද ගෙවෙන දශා, අතුරු දශා ද සලකා බැලූ විට අලි ඛමෙනෙයි ගේ ජීවිතයේ අවසන් යුගය පිළිබඳ පැහැදිළි හෝඩුවාවක් ලබාගත හැකිවෙයි. මීට අනුකුලව බොහෝ විට ඔහුට තම උපන් භූමියෙන් පිටමංව යාමට සිදුවනු ඇත. සතුරු ප්‍රහාරයකින් තොර ස්වභාවික මරණයක් වනු ඇත.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අනේ පලයන් යන්න මිනිස්සු අන්දන්නේ නැතිව..ඔව්වා 5 වසරේ ලමයෙකුත් කියයි ඌට ඉගැන්නුවොත්.. :angry: :angry: :angry: ඔය ක්‍රමේට කවදාවත් හරි පලාපලයක් කියන්න බෑ.. ඔව්වා යල් පැන ගිය ලංකාවේ ගොන් තකතීරුවෝ අන්දන ගොන් ජොතිෂ ක්‍රම..ජොතිෂය ඔයිට වඩා ගැඹුරුයි... ඔය මනුස්සයාගේ උපන්වෙලාවයි උපන් දිනයයි උපන් ස්ථානයයි මට දුන්නොත් ටක්කේටම පලාපලේ කියනවා..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පකෝ මු කැරිම නාකිනේ . තාම හැබැයි සුකනවද දන්නේ නැනේ පොඩි කෑලි වලට
    7 අධිපති සිකුරු අයස්ථානයේ බලවත්. @AhhhCapaCapa :P

    අනේ පලයන් යන්න මිනිස්සු අන්දන්නේ නැතිව..ඔව්වා 5 වසරේ ලමයෙකුත් කියයි ඌට ඉගැන්නුවොත්.. :angry: :angry: :angry: ඔය ක්‍රමේට කවදාවත් හරි පලාපලයක් කියන්න බෑ.. ඔව්වා යල් පැන ගිය ලංකාවේ ගොන් තකතීරුවෝ අන්දන ගොන් ජොතිෂ ක්‍රම..ජොතිෂය ඔයිට වඩා ගැඹුරුයි... ඔය මනුස්සයාගේ උපන්වෙලාවයි උපන් දිනයයි උපන් ස්ථානයයි මට දුන්නොත් ටක්කේටම පලාපලේ කියනවා..
    උබටත් තියෙනවා ශනි දීප්ත යෝගය. නේද? 🤭
    ------ Post added on Jun 15, 2025 at 9:48 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,930
    113
    සෙනසුරු ඒරාෂ්ථකයකින් උපත ලැබුවහම දෙවන තුන්වන වර යෙදෙන ඒරාෂ්ඨක වල නරක බලපැම අඩුයි.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Lovtus

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මොකාට හරි කෙල උනාට පස්සෙ තමයි ජ්‍යෝතිෂය විග්‍රහය ගේන්නෙ තොපි
    කැරියනම් කියපන් වෙන්න කලින්
    නිකන් පලයන් දිනුර පොන්නයො පුක නොදී
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මොකාට හරි කෙල උනාට පස්සෙ තමයි ජ්‍යෝතිෂය විග්‍රහය ගේන්නෙ තොපි
    කැරියනම් කියපන් වෙන්න කලින්
    නිකන් පලයන් දිනුර පොන්නයො පුක නොදී
    ශනි දීප්ත යෝගය ගැන කිවුවාම ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ ආත්මේ මාරුවෙලා :-D

    ඔන්න තුන්වෙනි ඇහැත් අරිනවා 🤭
    ------ Post added on Jun 15, 2025 at 10:40 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    මොකාට හරි කෙල උනාට පස්සෙ තමයි ජ්‍යෝතිෂය විග්‍රහය ගේන්නෙ තොපි
    කැරියනම් කියපන් වෙන්න කලින්
    නිකන් පලයන් දිනුර පොන්නයො පුක නොදී
    Awrudu 86 wena ekekutawath marei kiyala sure kiyanna bayai.. kohomath oka thawa awrudu 10 inne nane, 5 wath inne na..
    ekath kalayak kiyanna ba, waradi kiyala bayai...
    Maru jothishya.. :lol:

    Marunta passe nam kiyai oka wenna thibbe senasuru mahadasawa, rahu arama mehema bailawa..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,459
    113
    New Zealand
    කදිමයි බල්ලො
    output.png
    @scurvy :love: lassanayi mitto

    අනුව එරාෂ්ටක තුනක් පසුකර ජීවත්වන පුද්ගලයන් අති දුර්ලභ වේ (එහෙම කෙනෙක් දැක්කොත් අටපට්ටමට කියන්ට ඔනෑ හොඳේ! :P). මේෂ ලග්නකරුට බාධක ග්‍රහයා වන සෙනසුරු මාරක වේ. රාහු යනු ලැබූ විට උන්හිටි තැන් නැති කර දමන ග්‍රහයකු බව ප්‍රසිද්ධ කරුණකි.
    මේ අනුව දල කේන්ද්‍රය ද ගෙවෙන දශා, අතුරු දශා ද සලකා බැලූ විට අලි ඛමෙනෙයි ගේ ජීවිතයේ අවසන් යුගය පිළිබඳ පැහැදිළි හෝඩුවාවක් ලබාගත හැකිවෙයි. මීට අනුකුලව බොහෝ විට ඔහුට තම උපන් භූමියෙන් පිටමංව යාමට සිදුවනු ඇත. සතුරු ප්‍රහාරයකින් තොර ස්වභාවික මරණයක් වනු ඇත.
    @Lovtus මේ සීන් එක මොකක්ද? ඒරාෂ්ඨක වර්ගත් කීපයක්ම තියනව්දා නේද? ඡන්ම, ලග්න, ජන්ම-ලග්න කියලා දෙකම දෙන විදියට ඒරාෂ්ඨක ලබනවා නේද?3කට වඩාඉන්න බැ කියන්නෙ මේවගෙන් මොකක් ලැබුවමද?
    ------ Post added on Jun 15, 2025 at 10:58 PM
     
    • Like
    Reactions: MR.YOLO and Lovtus

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    Awrudu 86 wena ekekutawath marei kiyala sure kiyanna bayai.. kohomath oka thawa awrudu 10 inne nane, 5 wath inne na..
    ekath kalayak kiyanna ba, waradi kiyala bayai...
    Maru jothishya.. :lol:

    Marunta passe nam kiyai oka wenna thibbe senasuru mahadasawa, rahu arama mehema bailawa..
    මූ කැරිම ලොස් පොන්නයෙක්
    මූ දන්න ජ්‍යෝතිෂයක් නෑ
    ඉන්ඩියන් free සයිට් එකකට ඩීටේල්ස් ටික දාල ඒ එන විස්තර pdf එකකට දාල දීල සල්ලි ගන්නව. නිරංගට ඔයවැඩේ කරන්න ගිහින් මූ මැරුම් කන්න ගියා උගෙන්. කාලයක් හැංගිල ඉදල දැන් එනව ආයෙ ජ්‍යෝතිෂය කියාගෙන.
    නිරංග කීව කතාව ඇත්ත. මූගෙ අම්ම සිරිමාවතී උනාට තාත්ත නාමවර්ධන නෙවෙයි. කැරිම හොරෙක් මූ කිරියෙ ඉන්න.
     
    • Haha
    Reactions: Kalegana and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මූ කැරිම ලොස් පොන්නයෙක්
    මූ දන්න ජ්‍යෝතිෂයක් නෑ
    ඉන්ඩියන් free සයිට් එකකට ඩීටේල්ස් ටික දාල ඒ එන විස්තර pdf එකකට දාල දීල සල්ලි ගන්නව. නිරංගට ඔයවැඩේ කරන්න ගිහින් මූ මැරුම් කන්න ගියා උගෙන්. කාලයක් හැංගිල ඉදල දැන් එනව ආයෙ ජ්‍යෝතිෂය කියාගෙන.
    නිරංග කීව කතාව ඇත්ත. මූගෙ අම්ම සිරිමාවතී උනාට තාත්ත නාමවර්ධන නෙවෙයි. කැරිම හොරෙක් මූ කිරියෙ ඉන්න.
    අම්ම දිහා බලාගෙන අතේ ගහල ඉවර නම් කුම්බකර් න එකෙන් වරෙන් වරුණ ඉන්සෙස්ට් වේසිගෙ පුතා :lol:

    @scurvy :love: lassanayi mitto

    @Lovtus මේ සීන් එක මොකක්ද? ඒරාෂ්ඨක වර්ගත් කීපයක්ම තියනව්දා නේද? ඡන්ම, ලග්න, ජන්ම-ලග්න කියලා දෙකම දෙන විදියට ඒරාෂ්ඨක ලබනවා නේද?3කට වඩාඉන්න බැ කියන්නෙ මේවගෙන් මොකක් ලැබුවමද?
    ------ Post added on Jun 15, 2025 at 10:58 PM
    ප්‍රධාන එරාෂ්ටක 3යි . ඒ ඕනම එරාෂ්ටකයක් තුන් වතාවකට වඩා පහුකරලා ජීවත්වෙන්න බෑ කියල තමයි සඳහන් වෙන්නේ
    ------ Post added on Jun 15, 2025 at 11:20 PM
     
    • Like
    Reactions: NRTG

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    අම්ම දිහා බලාගෙන අතේ ගහල ඉවර නම් කුම්බකර් න එකෙන් වරෙන් වරුණ ඉන්සෙස්ට් වේසිගෙ පුතා :lol:

    ප්‍රධාන එරාෂ්ටක 3යි . ඒ ඕනම එරාෂ්ටකයක් තුන් වතාවකට වඩා පහුකරලා ජීවත්වෙන්න බෑ කියල තමයි සඳහන් වෙන්නේ
    ------ Post added on Jun 15, 2025 at 11:20 PM
    ඊටපස්සෙ සිරිමාවතීට හුන්නම්
    නාවල තියපන් වේසිව
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඊටපස්සෙ සිරිමාවතීට හුන්නම්
    නාවල තියපන් වේසිව
    ඒ උබේ අම්මද ඉන්සෙස්ට් වේසිගෙ පුතේ? තාරක පුක පලලා උබේ ආත්ම කීයක් මිසින්ද දැන්? 🤭 🤭