ඒ පෝල් එක පබ්ලික් දාපන් මල් බබා....
දැන් අර එකෙක් චැට් එකෙන් වෝට් එල්ලනවා ලු නේ,, ඒක ෆට්ට චා නේ
දැන් අර එකෙක් චැට් එකෙන් වෝට් එල්ලනවා ලු නේ,, ඒක ෆට්ට චා නේ
Last edited:
ඒ පෝල් එක පබ්ලික් ඩාපන් මල් බබා....
දැන් අර එකෙක් චැට් එකෙන් වෝට් එල්ලනවා ලු නේ,, ඒක ෆට්ට චා නේ
එල එල ලොක්කාඅ අර ගිටාර් බුවායි මියුසික් දන්න පොරවල්... අනිත් ඩයල්
Machan Meka Public Danne Ne Ban
Eka Ithn Mata Karanna Deyak Ne Ban Chat Eken Votes Illuwata
Meka Reality Wage Show Ekak Ne Ithn Publicity Karanawa

එහෙම කරපන් එතකොට ප්රශ්න අඩුයිනේ... කොහමත් දෙන්නෙක් මදි..යෝජනාවක් තිබෙනවා මේ තිදෙනාම ඇතුල් කරගන්න කියලා...

කලින්නම් කිව්වේ තුන් දෙනෙක් තෝරගන්නවා කියලා.එහෙනම් මොකටද දෙන්නෙක් තෝරගන්න ත්රෙඩ් එකක් දැම්මේ?පළමු අදියර - තුන් විනිසුරු මඩුල්ලක් පත් කර ගැනීම.

එල එල ලොක්කාඅ අර ගිටාර් බුවායි මියුසික් දන්න පොරවල්... අනිත් ඩයල්
එක ගැන නම් දන්නේ නැ![]()

යෝජනාවක් තිබෙනවා මේ තිදෙනාම ඇතුල් කරගන්න කියලා...
එහෙම කරපන් එතකොට ප්රශ්න අඩුයිනේ... කොහමත් දෙන්නෙක් මදි..![]()
කලින්නම් කිව්වේ තුන් දෙනෙක් තෝරගන්නවා කියලා.එහෙනම් මොකටද දෙන්නෙක් තෝරගන්න ත්රෙඩ් එකක් දැම්මේ?![]()
මචන් බබා උඹ තරගය මෙහයවන හින්දා උඹට විනිශ්ය මන්ඩලේ ඉන්න කොහමත්ම බැ.....මමත් එක්ක 3න් දෙනා හරි බන්
මචන් ඕනම තරගයක 3න් දෙනෙක් නැත්නම් 5 දෙනෙක් තමයි ඉන්නෙ විනිසුරු මඩුල්ලේ
ඕනෙම නම් අතිරේක කෙනෙක් ගන්න පුලුවන් මලින්දට ඒ චාන්ස් එක දෙන්න ඕනා අනිව
4 දෙනෙක් අරගෙන දෙන්නෙක් කැමති දේකට අනිත් දෙන්න අකමැති උනොත් මොකො කරන්නෙ ඒකයි 3න් දෙනෙක් ගත්තෙ
ගිය පාරත් එහෙමනෙ උනේ
තරගයේ සංවිධාන කටයුතු වලට සම්භන්ද නැති අය තමා විනිසුරු මඩුල්ලට සුදුසුමමත් එක්ක 3න් දෙනා හරි බන්
මචන් ඕනම තරගයක 3න් දෙනෙක් නැත්නම් 5 දෙනෙක් තමයි ඉන්නෙ විනිසුරු මඩුල්ලේ
ඕනෙම නම් අතිරේක කෙනෙක් ගන්න පුලුවන් මලින්දට ඒ චාන්ස් එක දෙන්න ඕනා අනිව
4 දෙනෙක් අරගෙන දෙන්නෙක් කැමති දේකට අනිත් දෙන්න අකමැති උනොත් මොකො කරන්නෙ ඒකයි 3න් දෙනෙක් ගත්තෙ
ගිය පාරත් එහෙමනෙ උනේ

අපි දන්නේ නැහනේ මොඩ් කවුද කියලා..... ඒ හින්දා ඒක අසාධාරනයි,,,,Machan Kastiya Kemeththa Pala Karala Thiyena Widiyata Thamai
Me Votes Walin Fake ID Dapuwa Ehema Ayin Karanna Modge Help Eka Gannawa![]()

මචන් බබා උඹ තරගය මෙහයවන හින්දා උඹට විනිශ්ය මන්ඩලේ ඉන්න කොහමත්ම බැ.....
මලින්ද අනිවා ඉන්න ඔනේ....
තරගයේ සංවිධාන කටයුතු වලට සම්භන්ද නැති අය තමා විනිසුරු මඩුල්ලට සුදුසු![]()

ඔයා මෙකේ සංවිධායකනේ.සංවිධායකත් විනුසුරු මඩුල්ලට ගියොත් ගැටලු මතුවෙන්න පුලුවන්.Machan Mamath Ekka 3nai Ne

අපි දන්නේ නැහනේ මොඩ් කවුද කියලා..... ඒ හින්දා ඒක අසාධාරනයි,,,,
අනික උඹට ජර්ජ් බෝර්ඩ් එකේ ඉන්න බැ,, උඹ මේක කරනවනම්......
ජර්ජ් බෝර්ඩ් එකේ උඹට ඉන්නම ඔනේ නම් මේක වෙන පොරක්ට කරන්න දෙන්න![]()
තරගයේ සංවිධාන කටයුතු වලට සම්භන්ද නැති අය තමා විනිසුරු මඩුල්ලට සුදුසු![]()
අපි දන්නේ නැහනේ මොඩ් කවුද කියලා..... ඒ හින්දා ඒක අසාධාරනයි,,,,
අනික උඹට ජර්ජ් බෝර්ඩ් එකේ ඉන්න බැ,, උඹ මේක කරනවනම්......
ජර්ජ් බෝර්ඩ් එකේ උඹට ඉන්නම ඔනේ නම් මේක වෙන පොරක්ට කරන්න දෙන්න![]()

මොඩ් කියන්නේ tintin123 එයා සයිට් එකේ කෙනෙක් අසාධාරණයක් නම් නෑ...