ලිංගික බලහත්කාරකම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    ලිංගික බලහත්කාරකම

    දියණියන් අපහරණය කළ නීච පියවරු දෙදෙනෙක්

    යාපනය,කයිට්ස් හි සිය දොළොස් හැවිරිදි දියණිය අපහරණයට ලක් කළ පියෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ රාත්‍රීයේදී තමාගේ සැමියා විසින් දියණියට මෙම අපරාධය කළ බවට දියණියගේ මව විසින් අද(12)කයිට්ස් පොලීසියට පැමිණිලි කර තිබේ.

    බීමත්ව පැමිණි සැමියා තමා නිවසින් එළියට ඇද දමා දියණියට පිටව යා නොහැකි පරිදි දොර වසා මෙම අපරාධය සිදුකර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව කයිට්ස් පොලීසිය කියා සිටියි.

    12 හැවිරිදි දියණිය ප්‍රතිකාර සඳහා කයිට්ස්හි රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවත්,සැකකාර පියා මේ වන විට නිවසින් පළාගොස් සැඟව ඇති බවත් කයිට්ස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    එසේම වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේද පියෙකු විසින් සිය දියණිය දූෂණය කොට සැඟවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියි.

    වසරක් තිස්සේ පියා විසින් තම දියණියට ලිංගික බලහත්කාරකම් කර ඇති බවත්,ඒ හේතුවෙන් මේ වන විට දියණිය මාස 5 ක ගැබිණියක වී ඇති බවත් ,සැකකාර පියා සොයා පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    • Like
    Reactions: dj ice cold

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    anee manda minissunta monaa welaada kiyala
    meewa ahaddi dakiddi dukai bayai ee wageema harima pilikulak danenawa bun ape minissu gana :(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,503
    113
    anee manda minissunta monaa welaada kiyala
    meewa ahaddi dakiddi dukai bayai ee wageema harima pilikulak danenawa bun ape minissu gana :(

    :yes:ekanam aththa ban.mama ada paththare dakka minihek hodatama beela watila.ethanata apu ballek uge muna lewakawa kiyala e miniha e ballage bella hapala marala.:growl:owa saththuwath nokarana wadane
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මුස්ලිම් වගේ නේ. මම හිතුවේ මුස්ලිම් අය ඔහොම කරන්නේ නෑ කියලා.
     
    more>>

    Banned
    Mar 13, 2011
    74
    9
    0
    මුස්ලිම් වගේ නේ. මම හිතුවේ මුස්ලිම් අය ඔහොම කරන්නේ නෑ කියලා.
    කොහෙද මුස්ලිම් කියල තියෙන්නේ? මුස්ලිම් ඔහොම කරන්නේ නැහැ. එත් මුස්ලිම් නමක් තියෙන හරක් ඕනේ තරම් ඉන්නවා. කව්රු කරත් හරිම දඬුවම දෙන්න ඕනි මුස්ලිම් උනත් නැතත්...එකයි වැදගත්.:yes:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    දියණියන් අපහරණය කළ නීච පියවරු දෙදෙනෙක්

    යාපනය,කයිට්ස් හි සිය දොළොස් හැවිරිදි දියණිය අපහරණයට ලක් කළ පියෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

    ඊයේ රාත්‍රීයේදී තමාගේ සැමියා විසින් දියණියට මෙම අපරාධය කළ බවට දියණියගේ මව විසින් අද(12)කයිට්ස් පොලීසියට පැමිණිලි කර තිබේ.

    බීමත්ව පැමිණි සැමියා තමා නිවසින් එළියට ඇද දමා දියණියට පිටව යා නොහැකි පරිදි දොර වසා මෙම අපරාධය සිදුකර ඇති බව මව විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව කයිට්ස් පොලීසිය කියා සිටියි.

    12 හැවිරිදි දියණිය ප්‍රතිකාර සඳහා කයිට්ස්හි රජයේ රෝහලට ඇතුළත් කර ඇති බවත්,සැකකාර පියා මේ වන විට නිවසින් පළාගොස් සැඟව ඇති බවත් කයිට්ස් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    එසේම වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේද පියෙකු විසින් සිය දියණිය දූෂණය කොට සැඟවී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි සෙට්ටිකුලම් පොලීසිය කියා සිටියි.

    වසරක් තිස්සේ පියා විසින් තම දියණියට ලිංගික බලහත්කාරකම් කර ඇති බවත්,ඒ හේතුවෙන් මේ වන විට දියණිය මාස 5 ක ගැබිණියක වී ඇති බවත් ,සැකකාර පියා සොයා පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

    These people should be shot and killed! could be some relatives or prabakaran lol
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    oba hari

    oba hari
    කොහෙද මුස්ලිම් කියල තියෙන්නේ? මුස්ලිම් ඔහොම කරන්නේ නැහැ. එත් මුස්ලිම් නමක් තියෙන හරක් ඕනේ තරම් ඉන්නවා. කව්රු කරත් හරිම දඬුවම දෙන්න ඕනි මුස්ලිම් උනත් නැතත්...එකයි වැදගත්.:yes:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    කොහෙද මුස්ලිම් කියල තියෙන්නේ? මුස්ලිම් ඔහොම කරන්නේ නැහැ. එත් මුස්ලිම් නමක් තියෙන හරක් ඕනේ තරම් ඉන්නවා. කව්රු කරත් හරිම දඬුවම දෙන්න ඕනි මුස්ලිම් උනත් නැතත්...එකයි වැදගත්.:yes:

    machan oke kiyala na thama thambi kaarla na kiyala....ath un ahema nokaranawama nemene ban...umbata be ahemama kiyanna...ai umbala wena kohenwathda....