පොදු තැන්වල අසැබි ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයෙක් බ්‍රිතාන්‍යයේදී සිරගෙට
පොදු ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් සිර දඬුවම් නියම කර තිබේ.
උද්‍යාන ඇතුළු මහජනයා ගැවසෙන ස්ථාන වල දී මෙම පුද්ගලයා කාන්තාවන්ට නිරුවත ප්‍රදර්ශනය කරන බවට චෝදනා එල්ල වී තිබුණි.
විත්තිකරුගේ එම හැසිරීමට හේතුව ඔහු ළදරු අවදියේ ලිංගික අපයෝජනයකට ලක්වීම බව එම චෝදනාවට විත්තිකරු වරද පිළිගන්නා බව ප්‍රකාශ කළ ඔහුගේ නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
එහෙත් එය සමාව දීමට තරම් කරුණක් නොවන බැවින් වසර 2ක සිර දඩුවම් නියම කරන බව බ්‍රිතාන්‍ය අධිකරණය ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් දඩුවමින් මිදුණු පසු විත්තිකරුගේ මානසික තත්ත්වය සඳහා උපකාර ලබා ගත යුතු බව අධිකරණය වැඩිදුරටත් දැනුම් දී ඇත.
mun lankawe namath nondi karanawa UK gihin.munta visa dunna euntath pissu

show off karana ayata honda padam