akunu gagaha wahiddi bus halt eke inna eunwa peneida ban maha re
මෙන්න මගෙන් ප්‍රශ්නයක්...
ඔයා මහ රෑ කාර් එකේ ගමනක් යනවා...
මහ හයියෙන් අකුණු ගගහා වහින්න ගන්නවා...කුණාටුවක් එනවා....
ඔහොම යනකොට පාරෙ අයිනෙ බස් නැවතුම්පලේ ඉන්නවා අවුරුදු ගානකින් හම්බ උනේ නැති ඔයාගෙ හොඳම යාලුවායි, ලස්සනම ලස්සන ගෑණු ළමයෙකුයි, හොඳටම අසනීප වෙලා ඉන්න වයසක මනුස්සයෙකුයි....
මේ ගොල්ලොන්ට යන්න විදියක් නැතුව තමයි ඉන්නේ....
ඔයාට කාර් එකේ දාගෙන යන්න පුලුවන් එක්කෙනෙක්ව විතරයි....
ඔයා කාවද දාගෙන යන්නේ...?
.




isellama kunatuwak awa kiyamu bus hault eke epath ne.. anika car eken akunugahana kota drive karana ekath hari ne.. ehamath drive kara kiyamu.. umba yana speed ekata unwa penne ne.. anika ehama penuna kiyamu me maha re unwa dagena yandath hitenne hithuna kiyamu.... 




