puluwannam dinanna..................

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
අනේ සොරි වෙන්න ඕනා දත්තයන් අඩුයි.... මේක තිබ්බේ ඛණ්ඩාංක තලයක.... සිදුවු වැරැද්ද පිළිබද මාගේ බලවත් කණගාටුව පකාෂ කරනවා

:growl:

.
 
  • Like
Reactions: JKSSSS

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
machan Umbata okata uththare ganna hati kiwwahama... umbata therei machan... okata echchara hithanna one naa...5he shishathwedi karananwadak kala wage thamai.... (e unata danuma thiyenne 8 wasare wage)

එක ත්‍රිකෝනෙක පාදය a කියල ගත්තොත් එහෙම අනිත් පාදෙ 4-a. සමාන්තර කෑල්ලෙ දිග උඩ එකේ දිගමයි. 6යි.

එතකොට වර්ගඵලය = 1/2(ah + (4-a)h) + 6h = 8h



මචන් මම නම් හිතන්නේ නැහැ ඕකට ඉලක්කමෙන් උත්තරයක් දෙන්න පුලුවන් කියලා.

මොකද සමාන්තර පාද දෙක 6,10 වෙච්ච ත්‍රිපීසියම් ඕන තරම් ගහන්න පුලුවන්. උස වෙනස් කර කර.

ඔය දිග 6 පාදෙ ඔහොම්මම උඩට උස්සලා බලන්න එතකොට හැදෙන ත්‍රිපීසියමත් උඹ ඇඳලා තියෙන එකට සමානයි. ඒ වුනාට එකේ වර්ගඵලය වැඩියි.

උස වැඩි වෙනකොට වර්ගඵලය වැඩි වෙනවා. ඔතන කෝනෙ 45 කියලා උපකල්පනය කරොත්. h=2 වෙලා වර්ගඵලය 16 වෙනවා.

උඹ නැත්තම් සම්පූර්ණයෙන් වෙනස් දෙයක් අහන්නේ.
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අනේ සොරි වෙන්න ඕනා දත්තයන් අඩුයි.... මේක තිබ්බේ ඛණ්ඩාංක තලයක.... සිදුවු වැරැද්ද පිළිබද මාගේ බලවත් කණගාටුව පකාෂ කරනවා

    ane matto mage mole kewo :mad: kandaknka thalayaka thiyanawanam oka lesine
     

    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    අනේ සොරි වෙන්න ඕනා දත්තයන් අඩුයි.... මේක තිබ්බේ ඛණ්ඩාංක තලයක.... සිදුවු වැරැද්ද පිළිබද මාගේ බලවත් කණගාටුව පකාෂ කරනවා

    ane yako....kochchara pana dagena try karada :lol::P shik:growl::growl:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    magen pkasha vidya prashnayak.....

    Two Plane Mirrors Kept 72(ansaka) to each other. a flame kept in between the mirrors the number of images formed ?

    1.5
    2.4
    3.6
    4. infinity
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mekai wede .....me thread eken kattiyagawa thiyena funny prashna ahanna balamu katada ewalata answer denna puluwan kiyala.......

    hebei answer eka illa illa innethuwa try karanna...........

    menna mage prashnaya?????????????????????????

    lidaka(well) pathule gembek innawa me lida adi 30k geburui.hema dawasakama me gemba adi 3nak udata paninawa adi 2k lissala wetenawa.me gembata kochchata dawas yanawada liden udata enna


    28 days
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    hari tawa ekak... poddak amarui... advanced engineering materials danna ayath ethi...

    minihekge mulu image eka mirror eke wetenda minihage usen kannadiye usa kocharak wiyauthuda ?
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    8x^4 - 42x^3 + 29x^2 + 42x + 8 = 0

    x = ?

    මේක සෑහෙන්න අමාරුයි. තනියෙන් හැදුවොත් නම් ඔබට මගේ උපහාරය.
     
    Last edited:

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    ඔන්න මමත් ආවා.... මාත් පොඩි ෆන් එකක් කියන්නම්. කුහුඹුවෝ 3 දෙනෙක් විතරක් කාන්තාරෙක යනවා. 1 වෙනි කුහුඹුවා කියනවා මගේ පස්සෙන් කුහුඹියෙක් එනවා කියලා. 2 වෙනි කුහුඹුවා කියනවා මගේ පස්සෙනුත් කුහුඹියෙක් එනවා කියලා. 3 වෙනි කුහුඹුවාත් කියනවා මගේ පස්සෙනුත් කුහුඹියෙක් එනවා කියලා. මෙතන වෙන කවුරුත් හිටියෙත් නැහැ. වෙන්න ඇත්තේ මොකක්ද?????

    ;););););)
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔන්න මමත් ආවා.... මාත් පොඩි ෆන් එකක් කියන්නම්. කුහුඹුවෝ 3 දෙනෙක් විතරක් කාන්තාරෙක යනවා. 1 වෙනි කුහුඹුවා කියනවා මගේ පස්සෙන් කුහුඹියෙක් එනවා කියලා. 2 වෙනි කුහුඹුවා කියනවා මගේ පස්සෙනුත් කුහුඹියෙක් එනවා කියලා. 3 වෙනි කුහුඹුවාත් කියනවා මගේ පස්සෙනුත් කුහුඹියෙක් එනවා කියලා. මෙතන වෙන කවුරුත් හිටියෙත් නැහැ. වෙන්න ඇත්තේ මොකක්ද?????

    ;););););)

    කූඹි 3 දෙනා යන්නෙ රවුමෙ :)