scurvy banned till october (please lift his ban GTRZ)

Apr 6, 2011
14
1
0
ado migara scurvy ya hinda umba chater welaa. uta a tharam help kalaata u a help walata udaw karana ekek nemei. mama issara u kiyana nisa thread daanawa mathakaine u banned unaama uge items. -rep godai mata. awlak nehe yaaluwa watinawane kiyala hithan daanawa. eth u eka paatama maawa remove karala demma skype eken facebook eken. den no katha. oya wage ewnta udaw karanna gihin nikan uba chater wenna epa kiyalai mata kiyanna thiyenne.​

GTRZ welawata uwa banned eka ain karai :)

uba kiyana de athta wenna puluwan.nigga thaniyen jiwathwena ekek neda? ehema aya selfish wadi.
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    එහෙමද :shocked: මම හිතුවේ උඹත් උගේ ගමේ කුකුලෙක් කියලා :lol:
    :lol: pissuda ban.
    ඌත් එක්ක කොච්චර හොදින් චැට් කරත් ඌ එන්නෙම "අම්මට..." කියාගෙන :lol:
    aniwa rovin.
    11.gif

    uba kiyana de athta wenna puluwan.nigga thaniyen jiwathwena ekek neda? ehema aya selfish wadi.
    ow ban. thaniyen inna nisa ehema athi :)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඌත් එක්ක කොච්චර හොදින් චැට් කරත් ඌ එන්නෙම "අම්මට..." කියාගෙන :lol:
    මේකනේ ඕකා අම්ම කෙනෙක්ගේ අගේ දන්නේ නෑ. ඕකා බිත්තරේකින්නේ ඉපදිලා තියෙන්නේ. කුකුලා :lol: ඒකයි ඔය කේස් එක
    ඔය බිත්තරේ ඔම්ලට් එකක්වත් දාන්න තිබ්බේ:lol::lol:
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    මේකනේ ඕකා අම්ම කෙනෙක්ගේ අගේ දන්නේ නෑ. ඕකා බිත්තරේකින්නේ ඉපදිලා තියෙන්නේ. කුකුලා :lol: ඒකයි ඔය කේස් එක
    ඔය බිත්තරේ ඔම්ලට් එකක්වත් දාන්න තිබ්බේ:lol::lol:

    machan nigga ta den age eka 35y :) 35 years old naaki kukulek :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    aniwa rovin.
    11.gif
    මේකනේ ඕකා අම්ම කෙනෙක්ගේ අගේ දන්නේ නෑ. ඕකා බිත්තරේකින්නේ ඉපදිලා තියෙන්නේ. කුකුලා :lol: ඒකයි ඔය කේස් එක
    ඔය බිත්තරේ ඔම්ලට් එකක්වත් දාන්න තිබ්බේ:lol::lol:
    :lol: :lol:
    :yes:
    ඒකෙන්ම පේනවා මූව forum එකට සුදුසුද නැද්ද කියලා :yes:
    ගමේ කුකුලනේ :rofl:
     
    Apr 6, 2011
    14
    1
    0
    :lol::lol:

    එලකිරි එකේ තියාගන්න ඕනෙ මේකට වැඩක් කරන කෙනෙක්ව
    :lol: වැඩක් කරන කෙනෙක් කියන්නෙ මේ හැම දාම ත්‍රෙඩ් දාන උන්ම කියන එක නෙවෙ :lol:
    මේකට ජොයින් වෙලා මේකෙ හොද නම රැකෙන විදිහට වැඩක් කරන උන්ව..

    නිගා ෆන් දෙන එකෙක්... ඒත් ඌ කතා කරන විදිහ හැසිරෙන විදිහ දැක්කම ඕන එකෙක්ට තේරෙනවා මූව forum එකේ තියාගන්න ඕන එකෙක්ද නැද්ද කියලා...
    ඌ ආතල් පොරක් කියන එක වෙනම එකක්.. ඒත් ඒ වගේම ඌ හැසිරෙන්නත් දැනගන්න එපැයි...

    එහෙව් එකෙක්ගෙ බෑන් එකක් ලිෆ්ට් කරන්න කියලා ප්‍රසිද්දියේ ත්‍රෙඩ් දාන එක මහම මහා මෝඩ වැඩක් :yes:

    ඊයෙ පෙරේදා ආපු එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මනං කමක් නෑ කියන්න පුලුවන්.. ඒත් Reputation එක වැඩිම මෙම්බර්.. මෙහෙම එකක් දැම්මම හරි කුජීතයි :rofl:

    uba nigga enawata kamathi nahe neda??:rofl:
    ubata dan fun ganna onee ara dabalagenma neda??:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :eek: උඹ දාපු අර වින්ඩෝස් යූසර් කේස් එක සිරා එකක්ද
    ඌ ඒවා හැක් කරනවා කියලද කියන්නේ

    ඌ ඒවා කලේ නෑ කියලා කියලත් නෑ......
    අනික ගින්නක් නැතුව දුමක් නගින්නෙ නෑ නෙ...
    ටොපොලොජිගේ පීඑම් එකේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මෙ මම නෙවෙයි. වෙන ත්‍රෙඩ් එකක දාපු එකක් මම ඔතන දාලා තියෙන්නේ.:yes:
    ඒක නිසා ටොපොලොජි කෙල්ලෙක් වගේ පෙනී සිට ගේමක් දෙනවා කියලා හිතන්න පුලුවන්. :)
     
    • Like
    Reactions: suranga84

    හ්ම් :)