මොකද බං මේ උඹල මරාගන්නෙ ? මොනව බෙදාගන්නද ?? මේක පබ්ලික් ෆෝරම් එකක්නේ. colombo 7 වල ඉඩම් කෑල්ලක් නෙමෙයි නේ. ආතල් එකේ ඉඳපල්ලකෝ ගෑනු වගේ කෙහෙවලු පටලගන්නෙ නැතුව![]()



මොකක්ද ?![]()
පැටියා;9846616 said:



lol ubalata wedak nadda bn methana maragannehehe
gihin match eka balapallako
anna wicket 2k gihilla![]()


sirawata monawada ban methana wenne?![]()
kauru hari summary ekak damu balanna![]()





issara nam oya wage ewunta sathiyak inna dunna ek eke :S
oya wage ewungen aathal aran nikan ek ekath chater wenawa :S
ane manda :/
මේකෙත් හිතන්න දෙයක් තියෙනවා හැබැයිmata wada kawuda wediyenma use karala thiyene
ive use sooo many bad words here man read his posts
අඩුවෙන් කිව්වත් වැඩියෙන් කිව්වත් එකම දේ නේද වෙන්නේ බබෝ
හැම විටම නැතත් අන්තර්ජාලෙ සමහර දේවල් දකිනකොට නම් සෘජු වෙනව ඉබේම
![]()


ballanta balu bashawen katha karana one hariyata therenna![]()
අනේ උඹේ භාෂාව
වෙලාවකට හිතෙනවා නිගා නැති උනත් ආතල් එක ගන්න උඹ ඉන්නවනේ කියලා 

අනේ උඹේ භාෂාව
වෙලාවකට හිතෙනවා නිගා නැති උනත් ආතල් එක ගන්න උඹ ඉන්නවනේ කියලා
![]()

පැටියා;9846730 said:
හික් හික්
උඹ රැවටුනාද මොසිලෝ......
ඕකා උඹට මොකුත් ඩවුන්ලෝඩ් කරන්න එහෙම දුන්නද?
එහෙනම් විජහට පාස්වර්ඩ් ටික එහෙම චේන්ජ් කර ගනිං
