XtReAmE cHaTteRz 2 !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    bien bien nango :D très fatiguée :(
    je viens juste de rentrée des cours.... :(


    (je vais bien not je suis bien)
    :)
    කුනුහරප විතරක් කියන්න ගන්න එපා ඔන්න :rolleyes:
    gtrans ඇදගන්න කම්මලියි අප්ප දැන් :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    heheh :P api thama jivwath wenawa :P
    kohomada malliya? uni? awrudu jayada?
    මමත් තාම ජීවත් වෙනවනෙ :P
    uni මල් 7යි ඉතින් , ඒත් code ලියන එකට වැඩි වැඩක් නෑ :P

    අවුරුදු ජයයි, ඒත් මගේ හිතට හරි නෑ නෑ වගේ
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :D ඔයා කවුද කින්ද මන්ද කිව්වනම් ? දැකල තියෙනව අදුනන්නෙ නෑ
    මගේ නම රොවින් :D
    ලංකාවෙ ඉන්නෙ මොරටුවෙ :P
    වයස දාසයයි මාස හයයි :D

    ඔයාව මීට කලින් දැකලා තියෙනාවා ඔයත් මීට කලින් මාව දැකලා තියෙනව EK එකේ :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මගේ නම රොවින් :D
    ලංකාවෙ ඉන්නෙ මොරටුවෙ :P
    වයස දාසයයි මාස හයයි :D

    ඔයාව මීට කලින් දැකලා තියෙනාවා ඔයත් මීට කලින් මාව දැකලා තියෙනව EK එකේ :)

    thama lankaweda malli oya? naha ne? :eek:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ නම රොවින් :D
    ලංකාවෙ ඉන්නෙ මොරටුවෙ :P
    වයස දාසයයි මාස හයයි :D

    ඔයාව මීට කලින් දැකලා තියෙනාවා ඔයත් මීට කලින් මාව දැකලා තියෙනව EK එකේ :)
    කිරිකජු කොල්ලෙක් නෙ :rofl:

    නයිස් ටු නෝ යු මල්ලි
    මට විසි 2 ද කොහෙද වෙනව ඉන්නෙ මාතර සහ කොළඹ(uni)
    දැකල තියෙනව නම් තමයි අදුනගන්න උනේ නෑ , මම මේ කාලෙකින් ආවෙ එලකිරි එක පැත්තෙ කට්ටිය ටිකක් අදුනගන්න :)
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කිරිකජු කොල්ලෙක් නෙ :rofl:

    නයිස් ටු නෝ යු මල්ලි
    මට විසි 2 ද කොහෙද වෙනව ඉන්නෙ මාතර සහ කොළඹ(uni)
    දැකල තියෙනව නම් තමයි අදුනගන්න උනේ නෑ , මම මේ කාලෙකින් ආවෙ එලකිරි එක පැත්තෙ කට්ටිය ටිකක් අදුනගන්න :)
    :rofl:

    එල එල :)
    11.gif