XtReAmE cHaTteRz 2 !

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගිණි නරිය එකේ පිටුව අලුත් කරන බොත්තම තියෙන්නෙ ලිපිනය තියෙන තැනනෙ..ඒක කචල්...ඉස්සර වගේම තිබුනනම් හොඳයි වගේ...එතකොට ලේසියි..:sorry:
    mata th oka hoya ganna tikak wela giya :confused::confused::confused:
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    yes mee tooo api hadamuuuuuuuuuuuu
    mulinma thread ekaka daamu notice ekak widiyata....ethakota hamooma danuwath wei.... dewanuwa...api teams 2 bedagamu... ;) eeta passe poll ekata thawa welawaka open karamu ..koomada?? :P

    shok idea eka :)
    issellama leaders la dennek daganna :)
    eeta passe teams walata join wenna kiyanna
    passe kamba adinna thawa thread ekak damu :D
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගිණි නරිය එකේ පිටුව අලුත් කරන බොත්තම තියෙන්නෙ ලිපිනය තියෙන තැනනෙ..ඒක කචල්...ඉස්සර වගේම තිබුනනම් හොඳයි වගේ...එතකොට ලේසියි..:sorry:
    mokak ? :confused:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    ඇරිස්ටෝටල්;9850471 said:
    maha kammali dawasak appa

    දාර්ශණික මත ගැන නොහිත අපිත් එක්ක ෆන් එකේ ඉමු..ඇරිස්ටෝටල් දාර්ශණිකයෙක්ද කොහෙද නේද..:baffled: