වල්කතා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එක්තරා පුද්ගලයෙකුට හෘදයේ ඇතිවූ ආබාධයකට ඉලෙක්ට්‍රික් හෘද ස්පන්දනයක් හදවතේ සවි කිරීමට නියම කෙරින.නමුත් මේ ඉලෙක්ට්‍රික් හෘද ස්පන්දනය හුඟක්ම මිල අධිකයි.එයට ලක්ෂ 7ක් විතර යනවලු.මේ පුද්ගලයා වෛද්‍යවරුන්ට කීවා එයා දන්න ගැජට් හදන මිනිහෙකුට කියලා අඩු ගානකට එකක් හදවලා ගෙනත් දෙන්නම් කියලා. දොස්තරලත් මේකට කැමති වෙලා මිනිහා ගෙනත් දුන්න එක සත්කමක් කරලා හෘදයට බද්ධ කරාලු.
    ටික දවසකින් මිනිහා ක්ලිනික් ආවා
    ඩොක්ටර්- කොහොමද දැන් ඔයාගේ ලෙඩේ
    රෝගියා- හරි වැඩේ නේ.ඩොක්ටර් අපේ ගරාජ් දොර වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් වලින් නේ
    ඩොක්ටර් - ඉතින්
    රෝගියා- අනේ ඩොක්ටර් ඒක හයි කරාට පස්සේ මට නගින කොට ගරාජ් එකේ දොර ඉබේම ඇරෙනවා