XtReAmE cHaTteRz 2 !

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    EK මහා කඹ ඇදීමේ තරගය

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

    මේ නිවේදනය සියලු EKජනතාව වෙතයි

    EK මහා කබා ඇදීමේ තරය හෙට පස්වරුවේ ආරම් වීමට නියමිතයි
    මෙම තරයට ඔබ සැමටම සහබාගි විය හැක ...

    1 කණ්ඩායමකට සිටිය හැක්කේ සාමාජිකයන් 20 ක් පමණි

    නමුත් තමගේ න්දය කණ්ඩායම් දෙකෙන් එකකට ලබා දීමට ඔබ සැමට අය්තිය ඇත ...

    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
    1.
    2.
    කඹ ඇදීමේ කණ්ඩායම් වලට බෙදීමට කැමති අය දැන්ම නම් ලබා දෙන්න
    තමන්ගේ නම් පෝස්ට් කරන අනුපිලිවෙල අනුව කණ්ඩායම සාදනු ලැබේ







    scamming and cheating strictly prohibited

    wait...I'll edit and give:D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    1 leader is DJram

    11.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    EK මහා කඹ ඇදීමේ තරඟය

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

    මේ නිවේදනය සියලු EK ජනතාව වෙතයි...!

    EK මහා කඹ ඇදීමේ තරඟය හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි.
    මෙම තරඟයට ඔබ සැමටම සහබාගි විය හැක ...

    1 කණ්ඩායමකට සිටිය හැක්කේ සාමාජිකයන් 20 ක් පමණි.

    නමුත් තමන්ගේ ඡන්දය කණ්ඩායම් දෙකෙන් එකකට ලබා දීමට ඔබ සැමට අයිතිය ඇත ...
    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
    1.
    2.

    කඹ ඇදීමේ කණ්ඩායම් වලට බෙදීමට කැමති අය දැන්ම නම් ලබා දෙන්න.
    තමන්ගේ නම් පෝස්ට් කරන අනුපිලිවෙල අනුව කණ්ඩායම සාදනු ලැබේ.


    P.S :- Scamming and Cheating strictly prohibited