Operating the mouse pointer without a mouse!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
Repost නම් sorry!!

මං නෙට් එකේ කැරකි කැරකි ඉන්නකොට හම්බුනේ මේක. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනවා mouse එක කැඩුන වෙලාවට. හැබැයි ඉතින් මේක මහ දෙයක් නෙමෙයි කියලත් හිතෙනවා! මේකෙන් වෙන්නේ mouse keys enable වෙන එක. මම නම් ඉතින් අද තමයි ඕක දැනගත්තේ.

කරන්න තියෙන්නේ මේකයි...

1.) keyboard එකේ Left Alt + Left Shift + Num Lock Buttons තුන එකට ඔබන්න.

2.) එතකොට message box එකක් open වෙනවා. ඒක "Yes" කරන්න.

3.) ඊට පස්සේ numeric keyboard(num pad) එකේ තියෙන buttons use කරලා mouse pointer එක එහෙ මෙහෙ ගෙනියන්න පුලුවන්. :cool::cool::cool:

4.) Num pad 5 button එක තමයි button click එක විදියට වැඩ කරන්නේ. ඒ හැරෙන්න 1-9 buttons සේරම තියෙන්නේ navigation වලට.

5.) තිබ්බ විදියට(Default) ගන්න ඔනේ නම් Left Alt + Left Shift + Num Lock Buttons තුන ආයෙත් එකට ඔබන්න
.



හොඳ නම් comment දාලා යන්න :D:D:D
 

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අමාරු වැඩක් උනත් හදිස්සියකදි ගොඩාක් වටිනවා! බොහොම ස්තුතියි යාළුවා :cool:
    රෙප්++ ~♥~
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    ඔව් ඔව් හැබැයි ඉතින් මීයා නැතුව ලේසි නෑ මේ arrow keys වලින් control කරන්න.

    ඔව් යාලු අපි දවසට කොච්චර ඌව එහෙට මෙහෙට යවනවද ,මළාට පස්සේ තමය් අගේ තේරෙන්නේ:shocked:

    Mouse-Mouse.jpg



     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    ඔව් යාලු අපි දවසට කොච්චර ඌව එහෙට මෙහෙට යවනවද ,මළාට පස්සේ තමය් අගේ තේරෙන්නේ:shocked:

    :yes::yes::yes::yes: කොටින්ම කිව්වොත් මම laptop එකටත් mouse එක ගහල වැඩ කරන්නේ. touch pad එක මට අල්ලන්නේ නැත.