පාරේ Art එක - බලන්නම වටින දෙයක්
ඔන්න අලුත් අවුරුද්දේ බලන්න වටින දෙයක් ගෙනවා... දැකලා තියෙනවාද පාරේ ආර්ට් එක
ඔන්න එහෙනම් බලන්නකෝ
කැමතිනම් +රෙප් දෙන්නත් අමතක කරන්න එපා
Edgar Mueller කියන්නේ හොද චිත්ර කාරයෙක්... හැබැයි එයා අනිත් අය වගේ කොළ වල වගේ නෙමෙයි චිත්රි අදින්නේ.. එයා චිත්ර අදින්නේ මහ පාරේ... ඔක්කොම චිත්ර අදින්නේ 3D විදිහට...
ඔය පහල තියෙන්නේ එයා ඇන්ද ඒවා...
---------------------------------------------------------------------

කොහොමද චිත්ර ටික... පට්ට නේද??
කවුද මේ Edgar Mueller??? දන්නේ නැනේ... එහෙනම් මේ ටිකත් බලන්න
මෙයා ඉපදුනේ Mülheim/Ruhr වල, 1968 ජුලි 10 වෙනිදා. එයා චිත්ර කලාවට පිවිසුනේ පොඩි කාලයේදිමයි. මෙයා ඉස්කොලේදි ඔය වගේ චිත්ර ප්රදර්ශනයකට ගිහිල්ලා මුල් ස්ථානය දිනාගන්නවා අවු. 16දි... එතනින් පස්සේ තමයි මේ චිත්ර අදින්න ගොඩක් උනන්දු වෙන්නේ..
වැඩි විස්තර මෙතනින් - http://www.metanamorph.com/about.html
ලිපිය හොදනම් කමෙන්ට් හා රෙප් දෙන්නත් අමතක කරන්න එපා